Amma Lyrics by Kavindu Anupama
Amma (අම්මා) is a Sinhala song sung by Kavindu Anupama. The lyrics were written by Pelawaththe Rathanasiri Thero, and the music is composed by Nalin Nagodavithana. This page presents the Amma lyrics in Sinhala script (අම්මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amma |
|---|---|
| SINGER | Kavindu Anupama |
| LYRICIST | Pelawaththe Rathanasiri Thero |
| COMPOSER | Nalin Nagodavithana |
| VIEWS | 8 |
| UPDATED |
Amma Lyrics
Rahula dan dun Yashodhara oba
Niwan purata wediya da manda
Raja sepa natiwata lamade rankiri
Diwa bojunak kala ape amma
Niwan purata wediya da amma
Niwan purata wediya da amma...
Kasawata rasa masawulu adu veda
Enamudu manga balamin unna
Senehasa noaduwa damamin pisuweda
Rasa naharat mata rasa kiwa
Niwan purata wediya da amma
Niwan purata wediya da amma...
Keles nasannata wana gata wanu bae
Podi mallii kiri rasa hewuwa
Niwan purata api yamu eka dawasek
Aayeth enna ko ape amma
Niwan purata wediya da amma
Niwan purata wediya da amma...
Rahula dan dun...අම්මා ගී පද
රාහුල දන් දුන් යශෝධරා ඔබ
නිවන් පුරට වැඩිය ද මන්දා
රජ සැප නැතිවට ළමැදේ රන්කිරි
දිව බොජුනක් කළ අපෙ අම්මා
නිවන් පුරට වැඩිය ද අම්මා
නිවන් පුරට වැඩිය ද අම්මා...
කසාවතට රස මසවුළු අඩු වෙද
එනමුදු මඟ බලමින් උන්නා
සෙනෙහස නොඅඩුව දමමින් පිසුවෙද
රස නහරත් මට රස කීවා
නිවන් පුරට වැඩිය ද අම්මා
නිවන් පුරට වැඩිය ද අම්මා...
කෙලෙස් නසන්නට වන ගත වනු බෑ
පොඩි මල්ලී කිරි රස හෙවුවා
නිවන් පුරට අපි යමු එක දවසක
ආයෙත් එන්නකෝ අපේ අම්මා
නිවන් පුරට වැඩිය ද අම්මා
නිවන් පුරට වැඩිය ද අම්මා...
රාහුල දන් දුන්...Performances of Amma
Cover versions, live performances, and reality-show contestant performances of “Amma” on YouTube.
Cover Versions · 5
▶CoverMata Wediyen Dawasak Amma (මට වැඩියෙන් දවසක් අම්මා) | Manjula Pushpakumara | Flashback OfficialFlashback Official
▶Coverමට වැඩියෙන් දවසක් අම්මා Cover|Mata Wediyen Dawasak Amma Cover|Ruwan ChamilaAkuressa Xpert band
▶Coverඅම්මා | AMMA (ඉරෙන් එළිය අරන්) | A Cover by Sewmini Sanjana | Tribute to manjula PushpakumaraSewmini Sanjana Official
▶CoverMata Wediyen Dawasak Amma-Ruwan Chamila | මට වැඩියෙන් දවසක් අම්මා | Expert Sudu apu New SongSampath Live Video Team - Balapitiya
▶CoverAmma Mawa Doi karanna | අම්මා මාව දොයි කරන්න | Sinhala Lama Geetha | Lama Sindu | සිංහල ළමා ගීතTikiri Baba Animations - ටිකිරි බබා
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amma LyricsAmma Lyrics Englishඅම්මාඅම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationKavindu Anupama SongsKavindu Anupama LyricsAnupama LyricsNalin Nagodavithana ComposerPelawaththe Rathanasiri Thero Lyricist