Sandata Oba Hinahenna Lyrics
“Sandata oba hinahenna” (සඳට ඔබ හිනැහෙන්න), Sandata Oba Hinahenna (සඳට ඔබ හිනැහෙන්න) lyrics: a Sinhala heartbreak song sung by Kavindu Anupama, with words by Indika Chandrarathna and music by Nalin Nagodavithana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සඳට ඔබ හිනැහෙන්න ගී පද.
| SONG | Sandata Oba Hinahenna |
|---|---|
| SINGER | Kavindu Anupama |
| LYRICIST | Indika Chandrarathna |
| COMPOSER | Nalin Nagodavithana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sandata Oba Hinahenna Lyrics Singlish
Sandata oba hinahenna
Tharu walata nopenenna
Mage sitata koduranna
(Katavath noasenna...//)
(Kulundule banda pema
Sit konaka sangavagena...//)
Api apata himi nowana
(Bavath sihiyata ganna...//)
(Tharu walata gathu kiyana
Sadasavi nidi rayaka...//)
Sinasemu api sandata
(Dethaenakata vi inda...//)
Sandata oba hinahenna...සඳට ඔබ හිනැහෙන්න ගී පද
සඳට ඔබ හිනැහෙන්න
තරු වලට නොපෙනෙන්න
මගෙ සිතට කොඳුරන්න
(කාටවත් නොඇසෙන්න...//)
(කුලුඳුලේ බැන්ද පෙම
සිත් කොනක සඟවාගෙන...//)
අපි අපට හිමි නොවන
(බවත් සිහියට ගන්න...//)
(තරු වලට ගතු කියන
සඳසාවි නිදි රැයක...//)
සිනාසෙමු අපි සඳට
(දෙතැනකට වී ඉඳ...//)
සඳට ඔබ හිනැහෙන්න...Related Songs and Tags
Sandata Oba Hinahenna LyricsSandata Oba Hinahenna Lyrics Englishසඳට ඔබ හිනැහෙන්නසඳට ඔබ හිනැහෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationKavindu Anupama SongsKavindu Anupama LyricsAnupama LyricsNalin Nagodavithana ComposerIndika Chandrarathna Lyricist