Nihandai Ganburui Lyrics by Kavindu Anupama
Nihandai Ganburui (නිහඩයි ගැඹුරුයි) is a Sinhala song sung by Kavindu Anupama. The lyrics were written by Thilak Pushpakumara, and the music is composed by Nalin Nagodavithana. This page presents the Nihandai Ganburui lyrics in Sinhala script (නිහඩයි ගැඹුරුයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nihandai Ganburui |
|---|---|
| SINGER | Kavindu Anupama |
| LYRICIST | Thilak Pushpakumara |
| COMPOSER | Nalin Nagodavithana |
| VIEWS | 9 |
| UPDATED |
Nihandai Ganburui Lyrics
Nihadai gemburai maha sagaraya wage
Nosale nisalai mahameruwata samai
Mal peththak wage unath hadawatha
Maha gahak wage thaththae numba
Duka hithunama widagaththata thaniwama
Kisidawasaka esa kadulata idanodunna
Numbae hadawatha parwathayak wage
Suli sulagakadith nosale nisalai
Sada heragiya duka radawa hithayata
Kisi dawasaka madhu withakata ida nodunna
Nubae senehasa maha polowama wage
Rae kaluwara laga napurui nobidae
Nihadai gemburai...නිහඩයි ගැඹුරුයි ගී පද
නිහඩයි ගැඹුරැයි මහ සාගරය වගේ
නොසැලේ නිසලයි මහමේරුවට සමයි
මල් පෙත්තක්වගේ උණත් හදවත
මහා ගහක් වගේ තාත්තේ නුඹ
දුක හිතුනම විදගත්තට තනිවම
කිසිදවසක ඇස කදුලට ඉඩනොදුන්න
නුඹෙ හදවත පර්වතයක් වාගේ
සුළි සුළගකදිත් නොසැලේ නිසලයී
සද හැරගිය දුක රදවා හිතයට
කිසි දවසක මධු විතකට ඉඩ නොදුන්න
නුබෙ සෙනෙහස මහ පොළොවම වාගේ
රෑ කළුවර ළග නපුරුයි නොබිදේ
නිහඩයි ගැඹුරැයි.../ Related Songs and Tags
Nihandai Ganburui LyricsNihandai Ganburui Lyrics Englishනිහඩයි ගැඹුරුයිනිහඩයි ගැඹුරුයි ගීතයේ පද පෙළLyrics With TransliterationKavindu Anupama SongsKavindu Anupama LyricsAnupama LyricsNalin Nagodavithana ComposerThilak Pushpakumara Lyricist