Guru Mawne Lyrics
“Powa sipsathara kiri kara ege dethane” (පොවා සිප්සතර කිරි කර ඇගෙ දෙතනේ), Guru Mawne (ගුරු මවුනේ) lyrics: a Sinhala inspirational song sung by Kavindu Anupama, with words by Pelawaththe Rathanasiri Thero and music by Nalin Nagodavithana, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Powa sipsathara, and in Sinhala it is ගුරු මවුනේ ගී පද.
| SONG | Guru Mawne |
|---|---|
| SINGER | Kavindu Anupama |
| LYRICIST | Pelawaththe Rathanasiri Thero |
| COMPOSER | Nalin Nagodavithana |
| CATEGORY | Inspirational |
| VIEWS | 38 |
| UPDATED |
Guru Mawne Lyrics Singlish
Powa sipsathara kiri kara ege dethane
Dewa guna daham rasa kara guna sayure
Pema wadana eya ammaamai mithure
Depa wadinnata awasara guru maune...
Wevel kotu naarang siyambala athu
Pahada kiya dunna oba lowe thathu
Ugathun karayi me lowa hama thana ma nathu
Guru dewwaruni oba wewa budun mathu...
Powa sipsathara...
Nisalawa obe langa hinda karanemu akuru
Nana guna belen api paradannemu sathuru
Galawa otunu obe paa wadimin sonduru
Handaga kiyanemi lowatama guna eduru...
Powa sipsathara...ගුරු මවුනේ ගී පද
පොවා සිප්සතර කිරි කර ඇගෙ දෙතනේ
දෙවා ගුණ දහම් රස කර ගුණ සයුරේ
පෙමා වඩන ඇය අම්මාමයි මිතුරේ
දෙපා වඳින්නට අවසර ගුරු මවුනේ...
වේවැල් කෝටු නාරං සියඹලා අතු
පහදා කියා දුන්නා ඔබ ලොවේ තතු
උගතුන් කරයි මේ ලොව හැම තැන ම නතු
ගුරු දෙව්වරුනි ඔබ වේවා බුදුන් මතු...
පොවා සිප්සතර...
නිසලව ඔබේ ළඟ හිඳ කරනෙමු අකුරු
නැණ ගුණ බෙලෙන් අපි පරදන්නෙමු සතුරු
ගලවා ඔටුනු ඔබෙ පා වඳිමින් සොඳුරු
හඬගා කියන්නෙමි ලොවටම ගුණ ඇදුරු...
පොවා සිප්සතර...Performances of Guru Mawne
Cover versions, live performances, and reality-show contestant performances of “Guru Mawne” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Guru Mawne LyricsGuru Mawne Lyrics Englishගුරු මවුනේගුරු මවුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationKavindu Anupama SongsKavindu Anupama LyricsAnupama LyricsNalin Nagodavithana ComposerPelawaththe Rathanasiri Thero Lyricist


