Sal Sapuna (Igilli Yai Kurullo) Lyrics
“Igillee yai kurullo” (ඉගිල්ලී යයි කුරුල්ලෝ): Sal Sapuna (Igilli Yai Kurullo) (සල් සපුනා (ඉගිල්ලී යයි කුරුල්ලෝ)) lyrics, a Sinhala love song sung by Kavindya Adikari, with words by Thushari Abesekara and music by Rukshan Subasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. Many know it simply as Igillee yai, and in Sinhala it is සල් සපුනා (ඉගිල්ලී යයි කුරුල්ලෝ) ගී පද.
| SONG | Sal Sapuna (Igilli Yai Kurullo) |
|---|---|
| SINGER | Kavindya Adikari |
| LYRICIST | Thushari Abesekara |
| COMPOSER | Rukshan Subasinghe |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 21 |
| UPDATED |
Sal Sapuna (Igilli Yai Kurullo) Lyrics Singlish
Igillee yai kurullo
Piyamba un nidalle
Neela gagane sonduru sulange
Nim him nowe
Soya yanane do premayak...
Channa kinnaravee paaya vee sadaren
Indrachapayanan sasalevi adaren
Sal sapu naa mal pipee
Ee suwandin vil pire
Nelavevi sinasevi kaumatee...
Manimekhalavan adaren kee gayana
Hada vedanavan hee sarin dey pem sina...//
Mal varusavan vatee sal sapu navan pipee
Lan vevi gala yavi vil nadee
Soya yanne do premayak...සල් සපුනා (ඉගිල්ලී යයි කුරුල්ලෝ) ගී පද
ඉගිල්ලී යයි කුරුල්ලෝ
පියාඹා උන් නිදැල්ලේ
නීල ගගනේ සොඳුරු සුළඟේ
නිම් හිම් නොවේ
සොයා යනනේ දෝ ප්‍රේමයක්...
චන්න කින්නරාවී පායා වී සාදරෙන්
ඉන්ද්‍රචාපයාණන් සසැලේවි ආදරෙන්
සල් සපු නා මල් පිපී
ඒ සුවඳින් විල් පිරේ
නැළවේවි සිනාසේවි කෞමතී...
මණිමේඛලාවන් ආදරෙන් කී ගායනා
හද වේදනාවන් හී සරින් දෙයි පෙම් සිනා...//
මල් වරුසාවන් වැටී සල් සපු නාවන් පිපී
ළං වේවී ගලා යාවී විල් නදී
සොයා යන්නේ දෝ ප්‍රේමයක්...
Related Songs and Tags
Sal Sapuna (Igilli Yai Kurullo) LyricsSal Sapuna (Igilli Yai Kurullo) Lyrics Englishසල් සපුනා (ඉගිල්ලී යයි කුරුල්ලෝ)සල් සපුනා (ඉගිල්ලී යයි කුරුල්ලෝ) ගීතයේ පද පෙළLyrics With TransliterationKavindya Adikari SongsKavindya Adikari LyricsAdikari LyricsRukshan Subasinghe ComposerThushari Abesekara Lyricist