Oba Mage Wela (Cover) Lyrics
“Oba mage velaa mage langata velaa” (ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා): Oba Mage Wela (Cover) (ඔබ මගේ වෙලා) lyrics, a Sinhala duet sung by Kavindya Adikari and Nadeemal Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ මගේ වෙලා ගී පද.
| SONG | Oba Mage Wela (Cover) |
|---|---|
| SINGER | Kavindya Adikari, Nadeemal Perera |
| CATEGORY | Duet, Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Oba Mage Wela (Cover) Lyrics Singlish
Oba mage velaa mage langata velaa
Nivaadu paaduwe kiyanne aadare kiyaa.. aadare kiyaa
Sanda madala velaa tharu langata velaa
(kiyaa denna aadare kiyaa)...//
Mal pihaatuwak nelalaa
Nil varala sarasalaa
Hitha puraama aadare arang
(kiyaa denna jeevithe tharam)....//
Oba mage velaa mage langata velaa
Thunu vilama malin sarasaa
Mal vilama kalambalaa
Oba enawada jeevithe arang
(kiyaa denna aadare tharam)...//
Oba mage velaa mage langata velaa
Nivaadu paaduwe kiyanne aadare kiyaa.. aadare kiyaa
Sanda madala velaa tharu langata velaa
(kiyaa denna aadare kiyaa)...//ඔබ මගේ වෙලා ගී පද
ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා
නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා.. ආදරේ කියා
සඳ මඬල වෙලා තරු ළඟට වෙලා
(කියා දෙන්න ආදරේ කියා)...//
මල් පිහාටුවක් නෙලලා
නිල් වරල සරසලා
හිත පුරාම ආදරේ අරන්
(කියා දෙන්න ජීවිතේ තරම්)....//
ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා
තුනු විලම මලින් සරසා
මල් විලම කලඹලා
ඔබ එනවද ජීවිතේ අරන්
(කියා දෙන්න ආදරේ තරම්)...//
ඔබ මගේ වෙලා මගෙ ළඟට වෙලා
නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා.. ආදරේ කියා
සඳ මඬල වෙලා තරු ළඟට වෙලා
(කියා දෙන්න ආදරේ කියා)...//Performances of Oba Mage Wela (Cover)
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Mage Wela (Cover)” on YouTube.
Cover Versions · 4
▶CoverOba Mage Wela | Kushani Sandarekha | Mangala Pradeep | Sinhala SongsM Entertainments
▶CoverOba Mage Wela | ඔබ මගේ වෙලා By Mangala & Kushani (Audio)Mangala Galappaththi
▶CoverOba Mage Wela – Acoustic Sinhala Cover | Euronada | Recorded in SwedenEuroNada
▶Coverඔබ මගේ වෙලා.. | Oba Mage Wela [Dehadak Adaren Theme Song] | Ishanthi Perera ft Sangeeth RosalaIsha Perera
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Mage Wela (Cover) LyricsOba Mage Wela (Cover) Lyrics Englishඔබ මගේ වෙලාඔබ මගේ වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationKavindya Adikari SongsKavindya Adikari LyricsAdikari Lyrics