Song Details: Singer & Composer Information
Pem Heena Lyrics in Sinhala (පෙම් හීන ගී පද) and English by Kavindya Adikari, written by Denuwan Perera and composed by Dulip Mirando. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pem Heena
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
7

Pem Heena Lyrics

Pem heena mal pipena maawathe
Api aadharen unnu kaalaye
Oben pemkathaa aesunaa
Hade ruu rataa maewenaa mathakai neda
Pemwanthayo......
Siriyaaye sithmaane seeruway
Dagakaarakam purana kaalaye
Horaehin aadharen balanaa
Rahasinh lanwenna sithenaa
Mathakai neda pemwanthayo......

(Ganga langa idagena gee mumunaa
Obe atha gena mama awidinawaa......//)
(Vaedanaa daenune nae paaluwak situne nae......//)
Lan weelaa pemen bandunaa sansaaraye......

(Oba langa naethi wita satutak nae
Aetwa yannata situnema nae.......//)
(Aadharen hisa athagaa chaatu bas konduraalaa......//)
Obe aadhare daenunaa me jeewithe......

Pem heena mal......

පෙම් හීන ගී පද

පෙම් හීන මල් පිපෙනා මාවතේ
අපි ආදරෙන් උන්නු කාලයේ
ඔබෙන් පෙම්කතා ඇසුණා
හදේ රූ රටා මැවෙනා මතකයි නේද 
පෙම්වන්තයෝ......
සිරියායේ සිත්මානේ සීරුවේ
දඟකාරකම් පුරන කාලයේ
හොරැහින් ආදරෙන් බලනා
රහසින් ළංවෙන්න සිතෙනා
මතකයි නේද පෙම්වන්තයෝ......

(ගඟ ළඟ ඉඳගෙන ගී මුමුණා
ඔබේ අත ගෙන මම ඇවිදිනවා......//)
(වේදනා දැනුනේ නෑ පාළුවක් සිතුනේ නෑ......//)
ළං වීලා පෙමින් බැඳුනා සංසාරයේ......

(ඔබ ළඟ නැති විට සතුටක් නෑ 
ඈත්ව යන්නට සිතුනේම නෑ.......//)
(ආදරෙන් හිස අතගා චාටු බස් කොඳුරාලා......//)
ඔබේ ආදරේ දැනුණා මේ ජීවිතේ......

පෙම් හීන මල්......


Frequently Asked Questions

Who sang Pem Heena?

Kavindya Adikari performed Pem Heena. Kavindya Adikari is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Pem Heena lyrics?

The lyrics for Pem Heena were written by Denuwan Perera. Denuwan Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Pem Heena?

Dulip Mirando composed the music for Pem Heena. Dulip Mirando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Pem Heena complete lyrics?

You can find the complete Pem Heena lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pem Heena?

Pem Heena has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පෙම් හීන ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පෙම් හීන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pem Heena LyricsPem Heena Song LyricsPem Heena Lyrics Englishපෙම් හීන Lyricsපෙම් හීන ගීතයේ පද පෙළLyrics With TransliterationKavindya Adikari SongsKavindya Adikari LyricsAdikari LyricsAdikari Song LyricsDulip Mirando ComposerDenuwan Perera Lyricist
Comments & Discussion

Share your thoughts about "Pem Heena" or discuss the lyrics with other music lovers.

Loading comments...