Song Details: Singer & Composer Information
Unmada Chithra Lyrics in Sinhala (උන්මාද චිත්‍රා ගී පද) and English by Kavindya Adikari and Sahan Chamikara, written by Milinda Madawa Perera and composed by Yasas Medagedara. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Unmada Chithra
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
4

Unmada Chithra Lyrics

(Unmada Chithra pemwanthi chithra
Thani kutiye kandulinda ma gena sitha...//)
(Ranin nethu tamgeyayi dilisune
Handai sath savanathama musukale
Nohadanna devi kumara eyi dine...//)
(Pansilu wanne kankalu bande
Hamuve mu api nirwane...//)

(Unmada Chithra ranahansa rupa
Thani kutiye kandulinda ma gena sitha...//)
(Samudura thotupala rali negune
Suwadata mada nalayi visikale
Sangawenna devi padu eyi mathu dine...//)
(Pansilu wanne kankalu bande
Hamuve mu api nirwane...//)

(Nadalu patale
Meewitha sapayata nelave
Oba gela dan gediya rasawantha ve
Mekenna rupe pata peni peni
Alawantha ve ale ve

(Ranin nethu tamgeyayi dilisune
Handai sath savanathama musukale
Nohadanna devi kumara eyi dine...//)
(Pansilu wanne kankalu bande
Hamuve mu api nirwane...//)

උන්මාද චිත්‍රා ගී පද

(උන්මාද චිත්‍රා පෙම්වන්ති චිත්‍රා
තනි කුටියේ කඳුළින්ද මා ගැන සිතා...//)
(රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඬයි සත් සවනතම මුසුකළේ
නොහඬන්න දේවි කුමරා එයි දිනේ...//)
(පන්සිලු වන්නේ කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ...//)

(උන්මාද චිත්‍රා රණහංස රූපා
තනි කුටියෙ කඳුළින්ද මා ගැන සිතා...//)
(සමුදුර තොටුපළ රැලි නැගුනේ
සුවදට මද නලයි විසිකලේ
සැඟවෙන්න දේවි පඩු එයි මතු දිනේ...//)
(පන්සිලු වන්නේ කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ...//)

නාදලු පැටලේ
මීවිත සැපයට නැලවේ
ඔබ ගෙල දං ගෙඩිය රසවන්ත වේ
මැකෙනා රූපේ පාට පෙනි පෙනි 
ආලවන්ත වේ ආලේ වේ

(රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඬයි සත් සවනතම මුසුකළේ
නොහඬන්න දේවි කුමරා එයි දිනේ...//)
(පන්සිලු වන්නේ කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ...//)

Frequently Asked Questions

Who sang Unmada Chithra?

Kavindya Adikari performed Unmada Chithra. Kavindya Adikari is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Unmada Chithra lyrics?

The lyrics for Unmada Chithra were written by Milinda Madawa Perera. Milinda Madawa Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Unmada Chithra?

Yasas Medagedara composed the music for Unmada Chithra. Yasas Medagedara is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Unmada Chithra complete lyrics?

You can find the complete Unmada Chithra lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Unmada Chithra?

Unmada Chithra has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ උන්මාද චිත්‍රා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ උන්මාද චිත්‍රා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Unmada Chithra LyricsUnmada Chithra Song LyricsUnmada Chithra Lyrics Englishඋන්මාද චිත්‍රා Lyricsඋන්මාද චිත්‍රා ගීතයේ පද පෙළLyrics With TransliterationKavindya Adikari SongsKavindya Adikari LyricsAdikari LyricsAdikari Song LyricsYasas Medagedara ComposerMilinda Madawa Perera Lyricist
Comments & Discussion

Share your thoughts about "Unmada Chithra" or discuss the lyrics with other music lovers.

Loading comments...