Bambara Kokila Nada Sapiri Lyrics by Kolitha Bhanu DissanayakeStage Drama Songs
Bambara Kokila Nada Sapiri (බමර කෝකිල නාද සපිරි) is a Sinhala song sung by Kolitha Bhanu Dissanayake and Stage Drama Songs. This page presents the Bambara Kokila Nada Sapiri lyrics in Sinhala script (බමර කෝකිල නාද සපිරි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bambara Kokila Nada Sapiri |
|---|---|
| SINGER | Kolitha Bhanu Dissanayake, Stage Drama Songs |
| VIEWS | 13 |
| UPDATED |
Bambara Kokila Nada Sapiri Lyrics
[ Bamara kokila nada sapiri
Sapta madhura vabhi
Preemi mapina nalavana
Kumudu yahana the...
Nila pehera vara monara
Pila se udula sobhamana...
Jothiniye vatha sobhitha
Jothiniye...
Jothiniye vatha sobhitha
Chandra kalumenda nithiyenda vadiminda lada... ]
Bamara kokila nada sapiri...බමර කෝකිල නාද සපිරි ගී පද
[ බමර කෝකිල නාද සපිරි
සප්ත මධුර වාභී
ප්‍රේමි මපිනා නළවනා
කුමුදු යහන තේ...//
නිලඹ පැහැර වරල මොණර
පිළ සේ උදුල සෝභමාන...//
ජෝතිනියේ වත සෝභිත
ජෝතිනියේ...
ජෝතිනියේ වත සෝභිත
චන්‍ද්‍ර කැළුමෙන්ද නිතියෙන්ද වඩිමින්ද ලඳ...// ]//
බමර කෝකිල නාද සපිරි...
Related Songs and Tags
Bambara Kokila Nada Sapiri LyricsBambara Kokila Nada Sapiri Lyrics Englishබමර කෝකිල නාද සපිරිබමර කෝකිල නාද සපිරි ගීතයේ පද පෙළLyrics With TransliterationKolitha Bhanu Dissanayake SongsKolitha Bhanu Dissanayake Lyrics