Pathmeki Pena Muna Lyrics
“Pathmeki pena moona sonda moona” (පත්මේකී පේන මූනා සොඳ මූනා), Pathmeki Pena Muna (පත්මේකී පේන මූනා) lyrics: a Sinhala love song sung by Kolitha Bhanu Dissanayake from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පත්මේකී පේන මූනා ගී පද.
| SONG | Pathmeki Pena Muna |
|---|---|
| SINGER | Kolitha Bhanu Dissanayake, Stage Drama Songs |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Pathmeki Pena Muna Lyrics Singlish
Pathmeki pena moona sonda moona
Dili sandaki sarath kaale me kaale...
Ummaada wenna sitha moona bala waasana
Aho paa wahaganida me maa...
Pathmeki pena...
Athpaada waathu kala sema ithaa lassanai
Lesa rupeki ranin saadoo...
Pathmeki pena...පත්මේකී පේන මූනා ගී පද
පත්මේකී පේන මූනා සොඳ මූනා
දිළි සඳකි සරත් කාලෙ මේ කාලේ...//
උම්මාද වෙන්නා සිත මූන බලා වාසනා//
අහො පා වහගනීද මේ මා...
පත්මේකී පේන...//
අත්පාද වාත්තු කල සේම ඉතා ලස්සනයි//
ලෙස රූපේකි රනින් සෑදූ...
පත්මේකී පේන...//Related Songs and Tags
Pathmeki Pena Muna LyricsPathmeki Pena Muna Lyrics Englishපත්මේකී පේන මූනාපත්මේකී පේන මූනා ගීතයේ පද පෙළLyrics With TransliterationKolitha Bhanu Dissanayake SongsKolitha Bhanu Dissanayake Lyrics