Song Details: Singer & Composer Information
Thisara Nadii Lyrics in Sinhala (මතක හසරැලි ගී පද) and English by Kolitha Bhanu Dissanayake. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Thisara Nadii
👁️ VIEWS
1

Thisara Nadii Lyrics

Thisara nadee hasareli mathuwanne
Sihinaya se oba mathaka genenne
Deneth vidaa ee mandahasa puravaa
Balanu maniwa yali mathaka dalvaa

Perani mathaka ada hisa osavalaa
Obe sinaa reli mathaka ipadilaa
Labethi mandahasa pera dina vilasaa
Valapei gantheera neth diya isalaa

Sulanga genena vita muhuda hakuluvaa
Senehe radunu kaalaya ehi sangavaa
Miya giya mandahasa yali nanvaalaa
Balanu maniwa yali mathaka dalvaa

Thurunu viye sihinaya diyawanne
Mathaka gamana gena kima oba danne
Derataka mathakaya viyakee yana kala
Samugena yannata avasara genenne

මතක හසරැලි ගී පද

තිසර නදී හසරැලි මතුවන්නේ
සිහිනය සේ ඔබ මතක ගෙනෙන්නේ
දෙනෙත් විදා ඒ මඳහස පුරවා
බලනු මැනිව යළි මතක දල්වා

පැරණි මතක අද හිස ඔසවලා
ඔබේ සිනා රැළි මතක ඉපදිලා
ලැබෙති මඳහස පෙර දින විලසා
වැළපෙයි ගංතෙර නෙත් දිය ඉසලා

සුළඟ ගෙනෙන විට මුහුද හකුළුවා
සෙනෙහෙ රැදුනු කාලය එහි සඟවා
මිය ගිය මඳහස යළි නංවාලා
බලනු මැනිව යළි මතක දල්වා

තුරුණු වියේ සිහිනය දියවන්නේ
මතක ගමන ගැන කිම ඔබ දන්නේ
දෙරටක මතකය වියකී යන කල 
සමුගෙන යන්නට අවසර ගන්නේ

Frequently Asked Questions

Who sang Thisara Nadii?

Kolitha Bhanu Dissanayake performed Thisara Nadii. Kolitha Bhanu Dissanayake is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Thisara Nadii complete lyrics?

You can find the complete Thisara Nadii lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Thisara Nadii?

Thisara Nadii has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මතක හසරැලි ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මතක හසරැලි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Thisara Nadii LyricsThisara Nadii Song LyricsThisara Nadii Lyrics Englishමතක හසරැලි Lyricsමතක හසරැලි ගීතයේ පද පෙළLyrics With TransliterationKolitha Bhanu Dissanayake SongsKolitha Bhanu Dissanayake Lyrics
Comments & Discussion

Share your thoughts about "Thisara Nadii" or discuss the lyrics with other music lovers.

Loading comments...