Mithurinda Raja Maliga Lyrics
“Mithurinda raaja maaliga koiba wenne do//” (මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ//), Mithurinda Raja Maliga (මිතුරින්ද රාජ මාලිගා) lyrics: a Sinhala folk song sung by Kolitha Bhanu Dissanayake from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මිතුරින්ද රාජ මාලිගා ගී පද, and many know it simply as Mithurinda raaja.
| SONG | Mithurinda Raja Maliga |
|---|---|
| SINGER | Kolitha Bhanu Dissanayake, Stage Drama Songs |
| CATEGORY | Folk |
| VIEWS | 12 |
| UPDATED |
Mithurinda Raja Maliga Lyrics Singlish
Mithurinda raaja maaliga koiba wenne do//
Koiba wenne do
Dan dan penwaa denne do
Mithurinda raaja maaliga koiba wenne do...
Pena pena daddi dwaara peneyaa
Murakaawara randi seballu peneyaa//
Noma pene rajuge shaalaa
Api haramba yanta yamu mahal watayaa
Pene rajunge shaalaa...//
Mithurinda raaja maaliga...
Maali ga maaliga peneyaa murage waasala wahalaa//
Api haramba yanta yamu mahal watayaa
Pene rajunge shaalaa...//
Mithurinda raaja maaliga koiba wenne do//
Koiba wenne do
Dan dan penwaa denne do
Mithurinda raaja maaliga koiba wenne do...///මිතුරින්ද රාජ මාලිගා ගී පද
මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ//
කොයිබ වෙන්නේ දෝ
දැන් දැන් පෙන්වා දෙන්නේ දෝ
මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ...
පේන පේන දැඩි ද්වාර පෙනේයා
මුරකාවර රැඳි සෙබලු පෙනේයා//
නොම පෙනේ රජුගෙ ශාලා
අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා...//
මිතුරින්ද රාජ මාලිගා...
මාලිග මාලිග පෙනේයා මුරගේ වාසල වහලා//
අපි හරඹ යන්ට යමු මහල් වටායා
පෙනේ රජුන්ගේ ශාලා...//
මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ//
කොයිබ වෙන්නේ දෝ
දැන් දැන් පෙන්වා දෙන්නේ දෝ
මිතුරින්ද රාජ මාලිගා කොයිබ වෙන්නේ දෝ...///Performances of Mithurinda Raja Maliga
Cover versions, live performances, and reality-show contestant performances of “Mithurinda Raja Maliga” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mithurinda Raja Maliga LyricsMithurinda Raja Maliga Lyrics Englishමිතුරින්ද රාජ මාලිගාමිතුරින්ද රාජ මාලිගා ගීතයේ පද පෙළLyrics With TransliterationKolitha Bhanu Dissanayake SongsKolitha Bhanu Dissanayake Lyrics
