Ae Mata Adarei Lyrics
“Ae usath nae ae suduth nae” (ඈ උසත් නෑ ඈ සුදුත් නෑ): Ae Mata Adarei (ඈ මට ආදරෙයි) lyrics, a Sinhala love song sung by Kumara Thirimadura, with music by Suneth Kelum, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඈ මට ආදරෙයි ගී පද.
| SONG | Ae Mata Adarei |
|---|---|
| SINGER | Kumara Thirimadura |
| LYRICIST | Kumara Thirimadura |
| COMPOSER | Suneth Kelum |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Ae Mata Adarei Lyrics Singlish
Ae usath nae ae suduth nae
Rosa dekamul nae sisivana puwanak nae
Pulul ukulak nae ahebama dedunu wage nae
Nae nae nae tanak na naan naan naan tanak na....
Tanak na naan naan naan tanak na....
Saragi balmak nae hansa piyayuru nae
Nilapul wan nuwan nae tholpethi nadalu wage nae
Ae mata adarei wena mukuth mata wedak nae......
Nae nae nae tanak na naan naan naan tanak na....
Tanak na naan naan naan tanak na....
Nalalatha ada sanda wage nae sihin rathangili nae
Keherali diya ali wage nae lesi gamanak nae
Ae mata adarei wena mukuth mata wedak nae......
Nae nae nae tanak na naan naan naan tanak na....
Tanak na naan naan naan tanak na....ඈ මට ආදරෙයි ගී පද
ඈ උසත් නෑ ඈ සුදුත් නෑ
රෝස දෙකම්මුල් නෑ සිසිවන පුවනක් නෑ
පුළුල් උකුලක් නෑ ඇහිබැම දේදුනු වාගේ නෑ
නෑ නෑ නෑ ටානක් නා නාන නාන නාන ටානක් නා....
ටානක් නා නාන නාන නාන ටානක් නා....
සරාගී බැල්මක් නෑ හංස පියයුරු නෑ
නිලපුල් වන් නුවන් නෑ තොල්පෙති නාදළු වගේ නෑ
ඈ මට ආදරෙයි වෙන මුකුත් මට වැඩක් නෑ......
නෑ නෑ නෑ ටානක් නා නාන නාන නාන ටානක් නා....
ටානක් නා නාන නාන නාන ටානක් නා....
නලළත අඩ සඳ වගේ නෑ සිහින් රතැඟිලි නෑ
කෙහෙරැලි දිය ඇලි වගේ නෑ ලැසි ගමනක් නෑ
ඈ මට ආදරෙයි වෙන මුක්ත් මට වැඩක් නෑ......
නෑ නෑ නෑ ටානක් නා නාන නාන නාන ටානක් නා....
ටානක් නා නාන නාන නාන ටානක් නා....
Performances of Ae Mata Adarei
Cover versions, live performances, and reality-show contestant performances of “Ae Mata Adarei” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ae Mata Adarei LyricsAe Mata Adarei Lyrics Englishඈ මට ආදරෙයිඈ මට ආදරෙයි ගීතයේ පද පෙළLyrics With TransliterationKumara Thirimadura SongsKumara Thirimadura LyricsThirimadura LyricsSuneth Kelum ComposerKumara Thirimadura Lyricist
