Udakki Kolama Lyrics by Kumara Thirimadura
Udakki Kolama (උඩැක්කි කෝළම) is a Sinhala song sung by Kumara Thirimadura. The lyrics were written and the music composed by Wimaljith Dombagahawaththa. This page presents the Udakki Kolama lyrics in Sinhala script (උඩැක්කි කෝළම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Udakki Kolama |
|---|---|
| SINGER | Kumara Thirimadura |
| LYRICIST | Wimaljith Dombagahawaththa |
| COMPOSER | Wimaljith Dombagahawaththa |
| VIEWS | 30 |
| UPDATED |
Udakki Kolama Lyrics
Dagara vaane kambi vage angara dagara dagena
Monara patikkiya vageyi mayura thaana tamdena
Hathara athata karaka karaka hema netatama ringana
Maharagamadi hambavune me udakki kolama
Maharagamadi hambavune me udakki kolama......
Uda baage hansa adavi adak hiru eliyata aragena
Pashchaath bhaage yaanthamin kota andumin vahagena
Nobaluvothin e aes deka ugullanna sitvena
Thaana tanam tam dena thana me udakki kolama
Thaana tanam tam dena thana me udakki kolama.....
Dagara vaane kambi vage angara dagara dagena......
Pavul avul venta pava pera salakunu paturana
Eka balmata aes is mas le serama pichchena
Anuraagaya thaegi bedana muva hasaraeli nanvana
Thaana tanam tam dena thana me udakki kolama
Thaana tanam tam dena thana me udakki kolama.....
Dagara vaane kambi vage angara dagara dagena......//උඩැක්කි කෝළම ගී පද
දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන
මොණර පැටික්කිය වාගෙයි මයුර තාන තම්දෙන
හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගමදි හම්බවුණේ මේ උඩැක්කි කෝළම
මහරගමදි හම්බවුණේ මේ උඩැක්කි කෝළම......
උඩ බාගෙ හංස අඩවි අඩක් හිරු එළියට ඇරගෙන
පශ්චාත් භාගෙ යාන්තමින් කොට ඇඳුමින් වහගෙන
නොබැලුවොතින් ඒ ඇස් දෙක උගුල්ලන්න සිත්වෙන
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම.....
දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන......
පවුල් අවුල් වෙන්ට පවා පෙර සළකුණු පතුරන
එක බැල්මට ඇස් ඉස් මස් ලේ සේරම පිච්චෙන
අනුරාගය තෑගි බෙදන මුව හසරැලි නංවන
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම
තාන තනම් තම් දෙන තන මේ උඩැක්කි කෝළම.....
දඟර වානෙ කම්බි වගේ අඟර දඟර දාගෙන......//
Performances of Udakki Kolama
Cover versions, live performances, and reality-show contestant performances of “Udakki Kolama” on YouTube.
Cover Versions · 11
▶Coverඋඩැක්කි කෝළම | Udekki Kolama - Kumara ThirimaduraBPlus Music Official
▶Coverඋඩැක්කි කෝළමෙන් Copy Chat හැඩකළ කුමාර තිරිමාදුර | Copy ChatHiru TV LIVE
▶CoverUdakki Kolama | Kumara Thirimadura | උඩැක්කි කෝළම | කුමාර තිරිමාදුර | සහරා ෆ්ලෑෂ් | රිද්මාOld Shows Dancing
▶CoverUdakki Kolama | Kumara Thirimadura | Kawadin & Papare VersionRoma's Rhythm SL
▶CoverDagara Wane Kambi Wage Udakki Kolama දඟර වානේ කම්බි වගේ - උඩැක්කි කෝළම Kumara Thirimadura 7rm7rm Songs
▶CoverUdakki_kolama|kumara thirimadura songDilanga Rajesh
▶Coverමහරගමදි හම්බවුනේ මේ උඩැක්කි කෝළම..Gayan Tharaka
▶Coverudakki kolama, kumara thirimadura, n vision lankaN VISION LANKA
▶Coverඋඩැක්කි කෝළම.RE MIX BY DJ SASHADj Sasha SL
▶Coverඑයාපෝර්ට් එකේ යකා නැටූ උඩැක්කි කෝළම COVID-19Lanka Series
▶CoverUDAKKI KOLAMA/උඩැක්කී කෝළමA B
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Udakki Kolama LyricsUdakki Kolama Lyrics Englishඋඩැක්කි කෝළමඋඩැක්කි කෝළම ගීතයේ පද පෙළLyrics With TransliterationKumara Thirimadura SongsKumara Thirimadura LyricsThirimadura LyricsWimaljith Dombagahawaththa ComposerWimaljith Dombagahawaththa Lyricist