Man Borella Ae Badulle

Song Details: Singer & Composer Information
Man Borella Ae Badulle Lyrics in Sinhala (මං බොරැල්ලෙ ඈ බදුල්ලේ ගී පද) and English by Kumara Thirimadura, written by Kumara Thirimadura and composed by Suneth Kelum. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Man Borella Ae Badulle
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
2

Man Borella Ae Badulle Lyrics

Man Borelle ae Badulle
Man Borelle ae Badulle
Sande obe muhunen aewa penawa
Mata aewa penawa
Aewa penawa mata aewa penawa
Man Borelle ae Badulle
Man Borelle ae Badulle

Sindu liwwa kavith liwwa
Aeta sindu kiwwa aege dukath ahewwa
Adareda ahewwa..
Ae naehayi kiwwa ane baehayi kiwwa
Ae naehayi kiwwa ane baehayi kiwwa

Man Borelle ae Badulle
Man Borelle ae Badulle
Sande obe muhunen aewa penawa
Mata aewa penawa
Aewa penawa mata aewa penawa

Kochchiyata nagala Maradanan
Man Badulu giya adare naethe aeyida kiyala
Ahewa ahewwa..
Chooti duwek innawa man baendala kiwwa
Baendala kiwwa ane baendala kiwwa

Man Borelle ae Badulle
Man Borelle ae Badulle
Sande obe muhunen aewa pennae
Dan aewa pennae
Ane aewa pennae mata aewa pennae

(Man Borelle ae Badulle)..//////

මං බොරැල්ලෙ ඈ බදුල්ලේ ගී පද

මං බොරැල්ලෙ ඈ බදුල්ලේ 
මං බොරැල්ලෙ ඈ බදුල්ලේ
සඳේ ඔබේ මුහුනෙන් ඈව පේනවා 
මට ඈව පේනවා 
ඈව පේනවා මට ඈව පේනවා
මං බොරැල්ලෙ ඈ බදුල්ලේ 
මං බොරැල්ලෙ ඈ බදුල්ලේ

සින්දු ලිව්වා කවිත් ලිව්වා 
ඈට සින්දු කිව්වා ඈගේ දුකත් ඇහුවා 
ආදරෙද ඇහුවා..
ඇය නැහැයි කිව්වා අනේ බැහැයි කිව්වා    
ඇය නැහැයි කිව්වා අනේ බැහැයි කිව්වා

මං බොරැල්ලෙ ඈ බදුල්ලේ 
මං බොරැල්ලෙ ඈ බදුල්ලේ
සඳේ ඔබේ මුහුනෙන් ඈව පේනවා 
මට ඈව පේනවා 
ඈව පේනවා මට ඈව පේනවා

කෝච්චියට නැගල මරදානෙන් 
මං බදුලු ගියා ආදරේ නැත්තෙ ඇයිද කියල 
ඇහුව ඇහුවා..   
චූටි දුවෙක් ඉන්නව මං බැඳලා කිව්වා
බැඳලා කිව්වා අනේ බැඳලා කිව්වා 

මං බොරැල්ලෙ ඈ බදුල්ලේ 
මං බොරැල්ලෙ ඈ බදුල්ලේ
සඳේ ඔබේ මුහුනෙන් ඈව පේන්නෑ 
දැන් ඈව පේන්නෑ 
අනේ ඈව පේන්නෑ මට ඈව පේන්නෑ

(මං බොරැල්ලෙ ඈ බදුල්ලේ)..////// 

Frequently Asked Questions

Who sang Man Borella Ae Badulle?

Kumara Thirimadura performed Man Borella Ae Badulle. Kumara Thirimadura is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Man Borella Ae Badulle lyrics?

The lyrics for Man Borella Ae Badulle were written by Kumara Thirimadura. Kumara Thirimadura is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Man Borella Ae Badulle?

Suneth Kelum composed the music for Man Borella Ae Badulle. Suneth Kelum is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Man Borella Ae Badulle complete lyrics?

You can find the complete Man Borella Ae Badulle lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Man Borella Ae Badulle?

Man Borella Ae Badulle has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මං බොරැල්ලෙ ඈ බදුල්ලේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මං බොරැල්ලෙ ඈ බදුල්ලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Man Borella Ae Badulle LyricsMan Borella Ae Badulle Song LyricsMan Borella Ae Badulle Lyrics Englishමං බොරැල්ලෙ ඈ බදුල්ලේ Lyricsමං බොරැල්ලෙ ඈ බදුල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationKumara Thirimadura SongsKumara Thirimadura LyricsThirimadura LyricsThirimadura Song LyricsSuneth Kelum ComposerKumara Thirimadura Lyricist
Comments & Discussion

Share your thoughts about "Man Borella Ae Badulle" or discuss the lyrics with other music lovers.

Loading comments...