Man Kawadawath Lyrics
“Man kawadawath katavath aadare nokala bawa” (මං කවදාවත් කාටවත් ආදරේ නොකල බව), Man Kawadawath (මං කවදාවත්) lyrics: a Sinhala love song sung by Kumara Thirimadura, with music by Sarath De Alwis, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මං කවදාවත් ගී පද.
| SONG | Man Kawadawath |
|---|---|
| SINGER | Kumara Thirimadura |
| LYRICIST | Kumara Thirimadura |
| COMPOSER | Sarath De Alwis |
| CATEGORY | Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Man Kawadawath Lyrics Singlish
Man kawadawath katavath aadare nokala bawa
Mata kawadawath kawuruwath aadare nokala bawa
Danune.. oba hamuwimen pasuwai
Ladune.. oba hamuwimen pasuwai
Oba hamuwimen pasuwai
Sayura me tharam weralata pem karana bawa
Ahasa me tharam hulangata aadare bawa
Danune.. oba hamuwimen pasuwai
Ladune.. oba hamuwimen pasuwai
Oba hamuwimen pasuwai
(Hadawatha metharam bara bawa
Aheta me tharam kandulu ena bawa)..//
Danune.. oba wenwimen pasuwai
Ladune.. oba wenwimen pasuwai
Oba wenwimen pasuwai
Ladune.. ladune..මං කවදාවත් ගී පද
මං කවදාවත් කාටවත් ආදරේ නොකල බව
මට කවදාවත් කවුරුවත් ආදරේ නොකල බව
දැනුනේ.. ඔබ හමුවීමෙන් පසුවයි
ලඳුනේ.. ඔබ හමුවීමෙන් පසුවයි
ඔබ හමුවීමෙන් පසුවයි
සයුර මේ තරම් වෙරළට පෙම් කරනා බව
අහස මේ තරම් හුළඟට ආදරේ බව
දැනුනේ.. ඔබ හමුවීමෙන් පසුවයි
ලඳුනේ.. ඔබ හමුවීමෙන් පසුවයි
ඔබ හමුවීමෙන් පසුවයි
(හදවත මෙතරම් බර බව
ඇහැට මේ තරම් කඳුලු එන බව)..//
දැනුනේ.. ඔබ වෙන්වීමෙන් පසුවයි
ලඳුනේ.. ඔබ වෙන්වීමෙන් පසුවයි
ඔබ වෙන්වීමෙන් පසුවයි
ලඳුනේ.. ලඳුනේ..Performances of Man Kawadawath
Cover versions, live performances, and reality-show contestant performances of “Man Kawadawath” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Man Kawadawath LyricsMan Kawadawath Lyrics Englishමං කවදාවත්මං කවදාවත් ගීතයේ පද පෙළLyrics With TransliterationKumara Thirimadura SongsKumara Thirimadura LyricsThirimadura LyricsSarath De Alwis ComposerKumara Thirimadura Lyricist
