Asunu Githika Oba Eda Lyrics
“Asunu geethika oba edaa” (ඇසුණු ගීතිකා ඔබ එදා), Asunu Githika Oba Eda (ඇසුණු ගීතිකා ඔබ එදා) lyrics: a Sinhala heartbreak song sung by Lalith Ponnamperuma, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Asunu geethika, and in Sinhala it is ඇසුණු ගීතිකා ඔබ එදා ගී පද.
| SONG | Asunu Githika Oba Eda |
|---|---|
| SINGER | Lalith Ponnamperuma |
| CATEGORY | Heart Break, Nostalgia |
| VIEWS | 17 |
| UPDATED |
Asunu Githika Oba Eda Lyrics Singlish
Asunu geethika oba edaa
Sihina maaliga mewoo se
Ee nam atheethiye
Obe gaayana aasewi medaa
Sawan geeni gani wekila ee medaa
Asiri lokayak soyaa maa
Mewoo pem hengum kohedo
Obata aadare kiwwa maa
Ada me lese sitaidu
Asunu geethika ....
Mathakaye pathum niwewaa
Gini alu welaa niwewaa
Hadawathe aluth chethanaa
Mal wage pipewaa
Asunu geethika ....ඇසුණු ගීතිකා ඔබ එදා ගී පද
ඇසුණු ගීතිකා ඔබ එදා
සිහින මාලිගා මැවූ සේ
ඒ නම් අතීතියේ
ඔබේ ගායනා ඇසේවි මෙදා
සවන් ගීනි ගනී වැකිලා ඒ මෙදා //
අසිරි ලෝකයක් සොයා මා
මැවූ පෙම් හැඟුම් කොහේදෝ //
ඔබට ආදරේ කිව්ව මා
අද මේ ලෙසේ සිතයිදෝ
ඇසුණු ගීතිකා ....
මතකයේ පැතුම් නිවේවා
ගිනි අළු වෙලා නිවේවා //
හදවතේ අලුත් චේතනා
මල් වගේ පිපේවා
ඇසුනු ගීතිකා ....
Performances of Asunu Githika Oba Eda
Cover versions, live performances, and reality-show contestant performances of “Asunu Githika Oba Eda” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asunu Githika Oba Eda LyricsAsunu Githika Oba Eda Lyrics Englishඇසුණු ගීතිකා ඔබ එදාඇසුණු ගීතිකා ඔබ එදා ගීතයේ පද පෙළLyrics With TransliterationLalith Ponnamperuma SongsLalith Ponnamperuma LyricsPonnamperuma Lyrics

