Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Lalith Ponnamperuma
  3. Dineka Apa Hamu Una Lyrics

Dineka Apa Hamu Una Lyrics by Lalith Ponnamperuma

Dineka Apa Hamu Una (දිනක අපි හමු වුණා) is a Sinhala song sung by Lalith Ponnamperuma. This page presents the Dineka Apa Hamu Una lyrics in Sinhala script (දිනක අපි හමු වුණා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Dineka Apa Hamu Una including singer, lyricist, composer, and view count
SONGDineka Apa Hamu Una
SINGERLalith Ponnamperuma
VIEWS8
UPDATEDMay 2026

Dineka Apa Hamu Una Lyrics

dinaka api hamu wuna
dinaka api wen wuna
paethum mal maawathe
kimada api thani welaa //

oba ki kathaa asaa sathutin balaa
sitiye obae atha gena ennan kiyaa
waetahi thiye nam senehae nam
wen wenne nae oba kisidaa mesae

dinaka api hamu wuna
dinaka api wen wuna
paethum mal maawathe
kimada api thani welaa

ran masu soyaa giye numba aei lande
senehen dugee wune nae sitha mage
waetahi mage paethum mathu dinekadi
kandulak naegewi nethagin obae

dinaka api hamu wuna
dinaka api wen wuna
paethum mal maawathe
kimada api thani welaa //

දිනක අපි හමු වුණා ගී පද

දිනක අපි හමු වුණා
දිනක අපි වෙන් වුණා
පැතුම් මල් මාවතේ
කිමද අපි තනි වෙලා //

ඔබ කී කතා අසා සතුටින් බලා
සිටියේ ඔබේ අත ගෙන එන්නම් කියා
වැටහී තියේ නම් සෙනෙහේ නම්
වෙන් වෙන්නෙ නෑ ඔබ කිසිදා මෙසේ

දිනක අපි හමු වුණා
දිනක අපි වෙන් වුණා
පැතුම් මල් මාවතේ
කිමද අපි තනි වෙලා 

රන් මසු සොයා ගියේ නුඹ ඇයි ළඳේ
සෙනෙහෙන් දුගී වුණේ නෑ සිත මගේ
වැටහී මගේ පැතුම් මතු දිනෙකදී
කඳුලක් නැගේවී නෙතගින් ඔබේ

දිනක අපි හමු වුණා
දිනක අපි වෙන් වුණා
පැතුම් මල් මාවතේ
කිමද අපි තනි වෙලා //

Related Songs and Tags

Dineka Apa Hamu Una LyricsDineka Apa Hamu Una Lyrics Englishදිනක අපි හමු වුණාදිනක අපි හමු වුණා ගීතයේ පද පෙළLyrics With TransliterationLalith Ponnamperuma SongsLalith Ponnamperuma LyricsPonnamperuma Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Dineka Apa Hamu Una" by Lalith Ponnamperuma

More from Lalith Ponnamperuma

  • Asunu Githika Oba Eda Lyrics9
  • Awasan Sandaaway Lyrics9
  • Awasan Sendawai Lyrics74
  • Kandulu Aranaka Thaniwemi Oben Samugena Ma Lyrics2
  • Sandata Muwa Wee Lyrics6
  • View All Songs6

Popular Songs This Week

  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    110
  • Hanga Gal Lene LyricsHR Jothipala
    81
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    50
  • Chanchalai LyricsChethana Sankalani
    45
  • Mandaram Handawe LyricsNimesh Chamika
    44
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    40
  • Chuttak Chuttak LyricsYohani
    37
  • Seetha LyricsAdithya Weliwatta
    36
  • Bambara Nade LyricsBachi Susan
    34
  • Thakkita Tharikita LyricsEddie Jayamanne
    33