Awasan Sandaaway Lyrics
“Avasan sandaawai dedena hamu wu” (අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ): Awasan Sandaaway (අවසන් සැඳෑවයි) lyrics, a Sinhala heartbreak song sung by Lalith Ponnamperuma, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Avasan sandaawai, and in Sinhala it is අවසන් සැඳෑවයි ගී පද.
| SONG | Awasan Sandaaway |
|---|---|
| SINGER | Lalith Ponnamperuma |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Awasan Sandaaway Lyrics Singlish
Avasan sandaawai dedena hamu wu
Min mathu nae apa hamu wanne
Daivaya lan kala apa dedenaado
Ven wi yannata sarasenne
Obage sundara samana la lokaya
Bindalannata bae kuriru weminn
Kandulu daragena ven wi yannata
Samudenu maenavi suhada sitin
Avasan sandaawai dedena hamu wu
Min mathu nae apa hamu wanne
Daivaya lan kala apa dedenaado
Ven wi yannata sarasenne
Inda hita maga thota hamuwana mohotaka
Iwatha balagena yanna epa
Me sansaaredi ma nopethu wath
Eya hangawa ridawanna epa
Avasan sandaawai dedena hamu wu
Min mathu nae apa hamu wanne
Daivaya lan kala apa dedenaado
Ven wi yannata sarasenne
Min mathu nae apa hamu wanne
Ven wi yannata sarasenne
Min mathu nae apa hamu wanneඅවසන් සැඳෑවයි ගී පද
අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ
ඔබගේ සුන්දර සමනළ ලෝකය
බිඳලන්නට බැහැ කුරිරු වෙමින්
කඳුළු දරාගෙන වෙන් වී යන්නට
සමුදෙනු මැනවි සුහද සිතින්
අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ
ඉඳ හිට මග තොට හමුවන මොහොතක
ඉවත බලාගෙන යන්න එපා
මේ සංසාරෙදි මා නොපැතූවත්
එය හඟවා රිදවන්න එපා
අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ
මින් මතු නෑ අප හමු වන්නේ
වෙන් වී යන්නට සැරසෙන්නේ
මින් මතු නෑ අප හමු වන්නේ
Performances of Awasan Sandaaway
Cover versions, live performances, and reality-show contestant performances of “Awasan Sandaaway” on YouTube.
Cover Versions · 4
▶CoverAwasan sandawai Karoke / අවසන් සැඳෑවයි / Lalith PonnamperumaTshan Entertainment Karaoke / Backing Track
▶CoverAwasan Sadewai - Lalith Ponnamperuma (අවසන් සැඳෑවයි - ලලිත් පොන්නම්පෙරුම)Kirula Radio
▶Coverඅවසන් සැඳෑවයි - Awasan Sadewai | Lalith Ponnamperuma Cover by Sudu Ammiyaaසුදු අම්මියා - Sudu Ammiyaa (Sihini Andrea)
▶CoverAwasan sandewayi /Lalith PonnamperumaRonan Rogun (RonanRogunCreation)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasan Sandaaway LyricsAwasan Sandaaway Lyrics Englishඅවසන් සැඳෑවයිඅවසන් සැඳෑවයි ගීතයේ පද පෙළLyrics With TransliterationLalith Ponnamperuma SongsLalith Ponnamperuma LyricsPonnamperuma Lyrics