Kandulu Aranaka Thaniwemi Oben Samugena Ma Lyrics
“Kandulu aranaka thaniwemi” (කඳුළු අරණක තනිවෙමි): Kandulu Aranaka Thaniwemi Oben Samugena Ma (කඳුළු අරණක තනිවෙමි ඔබෙන් සමුගෙන මා) lyrics, a Sinhala heartbreak song sung by Lalith Ponnamperuma, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කඳුළු අරණක තනිවෙමි ඔබෙන් සමුගෙන මා ගී පද.
| SONG | Kandulu Aranaka Thaniwemi Oben Samugena Ma |
|---|---|
| SINGER | Lalith Ponnamperuma |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 5 |
| UPDATED |
Kandulu Aranaka Thaniwemi Oben Samugena Ma Lyrics Singlish
Kandulu aranaka thaniwemi
Oben samugena ma
Paethum maage yayi bidee
Aadaren midila //
Yaawi aathata paawelaa
Duk susum naegila
Obe athagena sinaawennata
Waram naetha labila
Kandulu aranaka ....
Gaeyu ape pem geethikaa
Sulage atha raedila //
Ape paethum lowa raedenata mata
Waram naetha labila
Kandulu aranaka .... //කඳුළු අරණක තනිවෙමි ඔබෙන් සමුගෙන මා ගී පද
කඳුළු අරණක තනිවෙමි
ඔබෙන් සමුගෙන මා
පැතුම් මාගේ යයි බිදී
ආදරෙන් මිදිලා //
යාවි ඈතට පාවෙලා
දුක් සුසුම් නැගිලා
ඔබේ අතගෙන සිනාවෙන්නට
වරම් නැත ලැබිලා
කඳුළු අරණක ....
ගැයු අපෙ පෙම් ගීතිකා
සුළගෙ ඇත රැදිලා //
අපෙ පැතුම් ලොව රැදෙන්නට මට
වරම් නැත ලැබිලා
කඳුළු අරණක .... //Related Songs and Tags
Kandulu Aranaka Thaniwemi Oben Samugena Ma LyricsKandulu Aranaka Thaniwemi Oben Samugena Ma Lyrics Englishකඳුළු අරණක තනිවෙමි ඔබෙන් සමුගෙන මාකඳුළු අරණක තනිවෙමි ඔබෙන් සමුගෙන මා ගීතයේ පද පෙළLyrics With TransliterationLalith Ponnamperuma SongsLalith Ponnamperuma LyricsPonnamperuma Lyrics