Sandata Muwa Wee Lyrics by Lalith Ponnamperuma
Sandata Muwa Wee (සඳට මුවා වී) is a Sinhala song sung by Lalith Ponnamperuma. This page presents the Sandata Muwa Wee lyrics in Sinhala script (සඳට මුවා වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandata Muwa Wee |
|---|---|
| SINGER | Lalith Ponnamperuma |
| VIEWS | 6 |
| UPDATED |
Sandata Muwa Wee Lyrics
Sandata muwa wi taniwenna epa
Hiruta muwa wi sangawenna epa
Kandulu walin ma neth themanu epa
Lowata biyen ma hera yanna epa //
Obawa pathuwe ma eka hitin biya nowe
Kimada ada mese oba boho durata wi //
Sandata muwa wi ....
Pathum mal pipi mada pawane salenne
Ewan lowaka ai ma tani karalanne //
Sandata muwa wi ....//
Lowata biyen ma hera yanna epa //සඳට මුවා වී ගී පද
සඳට මුවා වී තනිවෙන්න එපා
හිරුට මුවා වී සැඟවෙන්න එපා
කඳුළු වලින් මා නෙත් තෙමනු එපා
ලොවට බියෙන් මා හැර යන්න එපා //
ඔබව පැතුවෙ මා එක හිතින් බිය නොවී
කිමද අද මෙසේ ඔබ බොහෝ දුරට වී //
සඳට මුවා වී ....
පැතුම් මල් පිපී මද පවනෙ සැලෙන්නේ
එවන් ලොවක ඇයි මා තනි කරලන්නේ //
සඳට මුවා වී ....//
ලොවට බියෙන් මා හැර යන්න එපා //Performances of Sandata Muwa Wee
Cover versions, live performances, and reality-show contestant performances of “Sandata Muwa Wee” on YouTube.
Cover Versions · 12
▶CoverSandata Muwa Wee @ Tone Poem with Lalith PonnamperumaRoo Tunes
▶CoverSadata Muwa We - Lalith Ponnamperuma (සඳට මුවා වී - ලලිත් පොන්නම්පෙරුම)Kirula Radio
▶Coverසදට මුවාවී තනිවෙන්න එපා (Sandata Muwawee) | Lalith Ponnamperuma | Cover by Gayan JGayanJ Official
▶CoverLalith Ponnamperuma: Sandata Muwa WeeInfoLankaMiyuruGee
▶CoverSandata Muwa Wee | සඳට මුවා වී | Yamuna Vinodani | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverSinhala Guitar Lessons | Sandata Muwa Wee | Lalith PonnamperumaTaste of Lead Guitar
▶CoverLalith Ponnamperuma | සඳට මුවා වී | Sadata Muwa Vee | ලලිත් පොන්නම්පෙරුම | Original SongSOUND BOARD
▶Coversandata muwawee සඳට මුවාවී lalith ponnamperumaumaRoo TV
▶Coverසඳට මුවාවී....ලලිත් පොන්නම්පෙරුමThe new society
▶CoverSandata Muwa Wee By Mr.Jagath Welgama༺🎸 Super Extremes Thusith 🏆༻
▶CoverSandata Muwa Wee / සඳට මුවා වීSathsara Music
▶CoverSandata Muwa Wee | සදට මුවාවී තනි වෙන්න එපා | CoverEranda Amarasinghe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sandata Muwa Wee LyricsSandata Muwa Wee Lyrics Englishසඳට මුවා වීසඳට මුවා වී ගීතයේ පද පෙළLyrics With TransliterationLalith Ponnamperuma SongsLalith Ponnamperuma LyricsPonnamperuma Lyrics