Sanda Kiranin Lyrics by Latha DissanayakeMilton Perera
Sanda Kiranin (සඳ කිරණින්) is a Sinhala song sung by Latha Dissanayake and Milton Perera. This page presents the Sanda Kiranin lyrics in Sinhala script (සඳ කිරණින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Kiranin |
|---|---|
| SINGER | Latha Dissanayake, Milton Perera |
| VIEWS | 35 |
| UPDATED |
Sanda Kiranin Lyrics
Sanda kiranin obe eliya vatenava
Thuru sevanin midula vate suwaya danenava
Kavuluvakin kumariya obe muhuna penenava
Madura thulin sonduri mage sapatha genenava
Maha nilayaka balathala gena mage sitha binduna
Nava rasayaka sitha pirisidu pemakata haruna
Situ paulaka kumariye obe gena biya thibuna
Adu kulayaka ipadunu mata obe atha labuna
Situvaru raja varu kulavathu apa desa balala
Hinahayi ada apahata un kula mala edala
Eka hitha vage duka sepa deka eka lesa salaka
Athvalu banda maha maga basa yanu apa dedanaසඳ කිරණින් ගී පද
සඳ කිරණින් ඔබේ එළිය වැටෙනවා
තුරු සෙවණින් මිදුල වටේ සුවය දැනෙනවා
කවුළුවකින් කුමරිය ඔබෙ මුහුණ පෙනෙනවා
මැදුර තුළින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා
මහ නිළයක බලතල ගැන මගෙ සිත බිඳුණා
නව රසයක සිත පිරිසිදු පෙමකට හැරුණා
සිටු පවුලක කුමරියෙ ඔබ ගැන බිය තිබුණා
අඩු කුලයක ඉපදුණු මට ඔබෙ අත ලැබුණා
සිටුවරු රජ වරු කුලවතු අප දෙස බලලා
හිනැහෙයි අද අපහට උන් කුල මල ඇදලා
එක හිත වගෙ දුක සැප දෙක එක ලෙස සලකා
අත්වලු බැඳ මහ මග බැස යනු අප දෙදනා
Performances of Sanda Kiranin
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Kiranin” on YouTube.
Cover Versions · 12
▶CoverSanda Kiranin - සඳ කිරණින් - Latha Disanayake and J. A. Milton PereraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverපෝය සඳේ සඳ කිරණින් ගීතය වචන සමඟ පුහුණු වීම සඳහාSumanasiri Arumapperuma
▶Coverපැරණි ගීත සඳ කිරණින් පැලට ඔබේ මිල්ටන් පෙරේරා සහ ලතා දිසානායකMLB channel
▶CoverNINNADA 2012 - Sanda Kiranin Pelata Obe..(Original Sung By ).J.A. Milton Perera & Lata DisanayakaWijayananda Ranasinghe
▶CoverSanda Kiranin Pelata Obe By J.A. Milton Perera & Latha Dissanayakanalinsra
▶CoverLatha Disanayake & Milton Perera: Sanda Kiranin PelataInfoLankaMiyuruGee
▶CoverSanda Kiranin (සඳ කිරණින්) - Sinhala Hymn by The Choir of St Joseph Vaz Church, Modara, MoratuwaThe Choir of St.Joseph Vaz Church
▶Coverසද කිරණින් පැලට ඔබේ - sanda kiranin palata obeSindu Karu - සිංදු කරු
▶CoverOriginal Sinhala songs - Sanda Kiranin Pelata by Milton Perera and Latha DissanayakePrabath Rajasooriya
▶CoverSanda kiranin ...(සඳ කිරණින් නැහැවිලා රිදී කඳන් දිලී දිලී)Milton MallawarachchiAparna Gamage
▶CoverSanda Kiranin Mage Paluwa සඳ කිරණින් මගේ පාලුව Clarance Wijewardana Sri SinduSRI Sindu
▶CoverSanda Kiranin - සඳ කිරණින්Swarna Prathibha Academy Of Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Kiranin LyricsSanda Kiranin Lyrics Englishසඳ කිරණින්සඳ කිරණින් ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Dissanayake SongsLatha Dissanayake LyricsDissanayake Lyrics