Adara Nadiayaka Lyrics
“Adara nadiyaka mihira mawe” (ආදර නදියක මිහිර මැවේ): Adara Nadiayaka (ආදර නදියක) lyrics, a Sinhala love song sung by Latha Dissanayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදර නදියක ගී පද, and many know it simply as Adara nadiyaka.
| SONG | Adara Nadiayaka |
|---|---|
| SINGER | Latha Dissanayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 45 |
| UPDATED |
Adara Nadiayaka Lyrics Singlish
Adara nadiyaka mihira mawe
Pem sagarayaka rala athare
Muhune sina mal kakulu pipe
Ai adarayata biya suhadhe
Senehasa maduraka sandalu thale
Siti oba mage netha gatunu wele
Pipuna piyumak mahada wile
Ma - miya yana thuru eya milina nowe
Sena- sum susum - dahasak pathum
Hadawata langa wunave
Kandulu gangawake mage netha sangawa
Sinasune oba samanga thama
Ihirunu kirakata ai handala
Senasemu api giya de herala
Mewa - lowin soba damin
Katath podu wenawaneආදර නදියක ගී පද
ආදර නදියක මිහිර මැවේ
පෙම් සාගරයක රළ අතරේ
මුහුණෙ සිනා මල් කැකුළු පිපේ
ඇයි ආදරයට බිය සුහදේ
සෙනෙහස මැදුරක සඳළු තලේ
සිටි ඔබ මගෙ නෙත ගැටුණු වෙලේ
පිපුණා පියුමක් මහද විලේ
මා - මිය යන තුරු එය මිළින නොවේ
සැන- සුම් සුසුම් - දහසක් පැතුම්
හදවතට ළං වුණාවේ
කඳුළු ගංගාවක මගෙ නෙත සඟවා
සිනාසුනේ ඔබ සමඟ තමා
ඉහිරුණු කිරකට ඇයි හඬාලා
සැනසෙමු අපි ගිය දේ හැරලා
මේවා -ලොවින් සෝබා දමින්
කාටත් පොදු වෙනවානේ
Related Songs and Tags
Adara Nadiayaka LyricsAdara Nadiayaka Lyrics Englishආදර නදියකආදර නදියක ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Dissanayake SongsLatha Dissanayake LyricsDissanayake Lyrics