Sathuta Sanasum Lyrics
“Sathuta senasum suwe bala” (සතුට සැනසුම් සුවේ බලා): Sathuta Sanasum (සතුට සැනසුම්) lyrics, a Sinhala Buddhist devotional song sung by Latha Dissanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සතුට සැනසුම් ගී පද, and many know it simply as Sathuta senasum.
| SONG | Sathuta Sanasum |
|---|---|
| SINGER | Latha Dissanayake |
| CATEGORY | Buddhist Devotional, Nature |
| VIEWS | 28 |
| UPDATED |
Sathuta Sanasum Lyrics Singlish
Sathuta senasum suwe bala
Seetha sulangata thurul wela
Aetha ahase piyambala
Enna kurullani igillila
Senehe nilwan nuwan gabe
Obe ruwa ehi aedi thibe
Iwura asabada sandun gase
Kurulu pawulak suwen wese
Ekata ek wi sina wela
Wenin ratakata igillila
Suwathi mal bara wesak mahe
Kuda hadamuda apith priye
සතුට සැනසුම් ගී පද
සතුට සැනසුම් සුවේ බලා
සීත සුළඟට තුරුල් වෙලා
ඈත අහසේ පියාඹාලා
එන්න කුරුල්ලනි ඉගිල්ලිලා
සෙනෙහෙ නිල්වන් නුවන් ගැබේ
ඔබේ රුව එහි ඇදී තිබේ
ඉවුර අසබඩ සඳුන් ගසේ
කුරුළු පවුලක් සුවෙන් වෙසේ
එකට එක් වී සිනා වෙලා
වෙනින් රටකට ඉගිල්ලිලා
සුවැති මල් බර වෙසක් මහේ
කුඩ හදමුද අපිත් ප්‍රියේ
Performances of Sathuta Sanasum
Cover versions, live performances, and reality-show contestant performances of “Sathuta Sanasum” on YouTube.
Cover Versions · 12
▶CoverSathuta Sanasuma | සතුට සැනසුම් සුවේ බලාSL Remake Vibes
▶Coversathuta sanasum suwe bala by latha Dissanayakesandu chandu productions-SCP
▶CoverSathuta Sanasum Suwe Bala By Latha Disanayakanalinsra
▶CoverSathuta senasum suwe bala-Latha DissanayakaSamantha Jayaweerage
▶CoverSathuta Sanasum Suwa (සතුට සැනසුම් සුවේ බලා) - Techno/EDM RemakeCover Club
▶CoverSathuta Senasum Suwe Balaa - සතුට සැනසුම් සුවේ බලා Latha Disanayaka/Hemasri de Alwis/Victor DalugamaRS Jayamuni
▶Coverසතුට සැනසුම් සුවේ -ගායනය ලතා දිසානායක ( Sathuta Sanasum Suwe-Latha Dissanayake)Ridma Yathra
▶CoverITN Shanida Sadaya | Sathuta SanasumRidma Sathsarani
▶CoverSathuta Sanasuma Laga Randa ~~ සතුට සැනසුම ලඟ රන්දා (Lao Ceylon Band)Siththampawura ~~ සිත්තම් පවුර
▶CoverSathuta Sanasum Suwe - Lata Dissanayake සතුට සැනසුම් සුවේ බලා - ලතා දිසානායකSisira Hegoda
▶Coverසතුට සැනසුම /Sathuta SanesumeKosala Dissanayake
▶CoverSathuta Sanasum Suwe Bala | සතුට සැනසුම සුව බලා | Ann Shiromi | enn siromi | Cover SongAnn Shiromi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sathuta Sanasum LyricsSathuta Sanasum Lyrics Englishසතුට සැනසුම්සතුට සැනසුම් ගීතයේ පද පෙළLyrics With TransliterationLatha Dissanayake SongsLatha Dissanayake LyricsDissanayake Lyrics