Awilla Awilla Sinhala Aurudda Awilla Lyrics by Ishark BegLatha Walpola
Awilla Awilla Sinhala Aurudda Awilla (ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා) is a Sinhala song sung by Ishark Beg and Latha Walpola. This page presents the Awilla Awilla Sinhala Aurudda Awilla lyrics in Sinhala script (ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awilla Awilla Sinhala Aurudda Awilla |
|---|---|
| SINGER | Ishark Beg, Latha Walpola |
| VIEWS | 53 |
| UPDATED |
Awilla Awilla Sinhala Aurudda Awilla Lyrics
Avilla avilla
Sinhala avurudda avilla
Varella varella
Velle padimu ran onchilla.....//
(Kovula bata li pimbinnava
Kottoruva beragahanava....//)
Lena gasai kaithalama
Avichchiya ehi natanava.....
Avilla avilla.....//
(Kaum kokis mung aluava
Kiribath vala rasa beluva....//)
Game landun komala papa
Ude rabanak peluva.....
Avilla avilla.....//
(Habun katai suba nakathai
Degurun hata bulath athai....//)
Labu aluth avurudde
Kiri itirei apata sethai
Avilla avilla.....////ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා ගී පද
ඇවිල්ලා ඇවිල්ලා
සිංහල අවුරුද්ද ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා
වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා.....//
(කොවුලා බට ලී පිඹිනවා
කොට්ටෝරුවා බෙරගහනවා....//)
ලේනා ගසයි කයිතාලම
අවිච්චියා එහි නටනවා.....
ඇවිල්ලා ඇවිල්ලා.....//
(කැවුම් කොකිස් මුං අලුවා
කිරිබත් වල රස බැලුවා....//)
ගමේ ළඳුන් කොමල පපා
උදේ රබානක් පැලුවා.....
ඇවිල්ලා ඇවිල්ලා.....//
(හබුං කටයි සුභ නැකතයි
දෙගුරුන් හට බුලත් අතයි....//)
ලැබූ අලුත් අවුරුද්දේ
කිරි ඉතිරෙයි අපට සෙතයි
ඇවිල්ලා ඇවිල්ලා.....////Related Songs and Tags
Awilla Awilla Sinhala Aurudda Awilla LyricsAwilla Awilla Sinhala Aurudda Awilla Lyrics Englishඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලාඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා ගීතයේ පද පෙළLyrics With TransliterationIshark Beg SongsIshark Beg LyricsBeg Lyrics