Muhuda Hadana Welawee

Song Details: Singer & Composer Information
Muhuda Hadana Welawee Lyrics in Sinhala (මුහුද හඬන වෙලාවේ ගී පද) and English by Madu Madawa Aravinda. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Muhuda Hadana Welawee
👁️ VIEWS
3

Muhuda Hadana Welawee Lyrics

Muhuda handana welaawe
Weralay taniye me yaamaye
Mama naadunana aa kaagedo
Taniwa handana aa kawurudo

Melasa tani welaa
Oba kawurudayi kiyaa
Pawasan na pakilennepaa
Kandulu pisa damaa
Oya muhuna pennalaa
Hinahenna hasarel mawaa

Muhuda handana welaawe..

Sitija imauwe
Dura aeta danauwe
Musuwaevi sanka aege
Aa helana kandulali
Muhudatama yaa wewee
Muhuda handai aa haa baendi

Muhuda handana welaawe..

මුහුද හඬන වෙලාවේ ගී පද

මුහුද හඬන වෙලාවේ 
වෙරළේ තනියේ මේ යාමයේ 
මම නාඳුනන ඈ කාගෙදෝ
තනිව හඬන ඈ කවුරුදෝ //

මෙලෙස තනි වෙලා 
ඔබ කවුරුදැයි කියා 
පවසන්න පැකිලෙන්නෙපා 
කඳුළු පිස දමා 
ඔය මුහුණ පෙන්නලා 
හිනැහෙන්න හසරැල් මවා

මුහුද හඬන වෙලාවේ..

සිතිජ ඉමව්වේ 
දුර ඈත දනව්වේ 
මුසුවේවි සංකා ඇගේ 
ඈ හෙලන කඳුළැලි 
මුහුදටම යා වෙවී 
මුහුද හඬයි ඈ හා බැඳී

මුහුද හඬන වෙලාවේ..

Frequently Asked Questions

Who sang Muhuda Hadana Welawee?

Madu Madawa Aravinda performed Muhuda Hadana Welawee. Madu Madawa Aravinda is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Muhuda Hadana Welawee complete lyrics?

You can find the complete Muhuda Hadana Welawee lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Muhuda Hadana Welawee?

Muhuda Hadana Welawee has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මුහුද හඬන වෙලාවේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මුහුද හඬන වෙලාවේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Muhuda Hadana Welawee LyricsMuhuda Hadana Welawee Song LyricsMuhuda Hadana Welawee Lyrics Englishමුහුද හඬන වෙලාවේ Lyricsමුහුද හඬන වෙලාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationMadu Madawa Aravinda SongsMadu Madawa Aravinda Lyrics
Comments & Discussion

Share your thoughts about "Muhuda Hadana Welawee" or discuss the lyrics with other music lovers.

Loading comments...