Koula Amathanu Na Mata Asune Lyrics by Madu Madawa Aravinda
Koula Amathanu Na Mata Asune (කොවුලා අමතනු නැ මට ඇසුනේ) is a Sinhala song sung by Madu Madawa Aravinda. This page presents the Koula Amathanu Na Mata Asune lyrics in Sinhala script (කොවුලා අමතනු නැ මට ඇසුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Koula Amathanu Na Mata Asune |
|---|---|
| SINGER | Madu Madawa Aravinda |
| VIEWS | 17 |
| UPDATED |
Koula Amathanu Na Mata Asune Lyrics
Kovula amathanu na mata asune
Himidiri yame
Sitha ma thibune kothane
Pipena mal pethi na mata penune
Piyakaru udaye
Oba ma asure unne
Nonida dakina sihine
Miduma se galana seethala kaduyaaye
Ma deneth sagavi yamdakadi oba yavi
Na nedai kiyan lade
Kovula amathanu na mata asune
Himidiri yame
Sitha ma thibune kothane
Adaraye uyane me hati mal pipune
Ka hindada ladune mal mandapa sevenalle
Ma innam mage sihine
Kovula amathanu ..කොවුලා අමතනු නැ මට ඇසුනේ ගී පද
කොවුලා අමතනු නැ මට ඇසුනේ
හිමිදිරි යාමේ
සිත මා තිබුනේ කොතැනේ
පිපෙනා මල් පෙති නෑ මට පෙනුනේ
පියකරු උදයේ
ඔබ මා ඇසුරේ උන්නේ
නොනිදා දකිනා සිහිනේ
මීදුම සේ ගලනා සීතල කදුයායේ
මා දෙනෙත් සැගවී යම්දාකදී ඔබ යාවි
නෑ නේදැයි කියන් ළදේ
කොවුලා අමතනු නැ මට ඇසුනේ
හිමිදිරි යාමේ
සිත මා තිබුනේ කොතැනේ
ආදරයේ උයනේ මේ හැටි මල් පිපුනේ
කා හින්දද ලදුනේ මල් මණ්ඩප සෙවනැල්ලේ
මා ඉන්නම් මගේ සිහිනේ
කොවුලා අමතනු ..,/
Performances of Koula Amathanu Na Mata Asune
Cover versions, live performances, and reality-show contestant performances of “Koula Amathanu Na Mata Asune” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverකොවුලා අමතනු නෑ මට ඇසුනේ - kowula Amathanu na mata asune.... Sinhala SongsSinhala Songs
▶CoverKovula Amathanu Na [කොවුලා අමතනු නෑ] EDM Cover 2025 | Sinhala Hit Remix | ReTune Covers LKReTune Covers lk
▶Coverකොවුලා අමතනු නෑ මට ඇසුනේ | Kowla Amathanu | Indian Remake Song | @CeylonChillCeylon Chill Remix
▶CoverKowula Amathanu Na | කොවුලා අමතනු නෑ | EDM Cover @KushKickKushKick Beats
▶CoverKovula Amathanu - කොවුලා අමතනු | Madumadawa Aravinda | AI Remake | Swara Naada - ස්වර නාදSwara Nada
▶Coverකොවුලා අමතනු නෑ මට ඇසුනේ | Kowla Amathanu Na Mata Esune | EDM Version | @nightfly-x3iNightFly
▶Coverකොවුලා අමතනු නෑ මට ඇසුනේ | Koula Amathanu Na Mata Asune | Madumadhawa Aravinda | Sunil SiriwardhanaKrishan Vlogs
▶Coverkowula amathanu na mata asune.(කොවුලා අමතනු නෑ මට ඇසුනේ)sinhala songs.
▶Coverකොවුලා අමතනු නෑ මට ඇසුනේ | Koula Amathanu Na Mata Asune | Madumadawa AravindaCeylon ENT.
▶Coverකොවුලා අමතනු නෑ මට ඇසුනේ - kowula Amathanu na mata asune.... ACCOSTIC DUET VERSIONMulti Open AI
▶CoverKowula Amathanu Na Mata Asune | Madu Madhawa Aravinda | Danith shriSpandana
▶CoverKowula Amathanu (කොව්ලා අමතනු නෑ මට ඇසුනේ) New Style | Danith Sri ft MadumadhawaSRI Tunes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Koula Amathanu Na Mata Asune LyricsKoula Amathanu Na Mata Asune Lyrics Englishකොවුලා අමතනු නැ මට ඇසුනේකොවුලා අමතනු නැ මට ඇසුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationMadu Madawa Aravinda SongsMadu Madawa Aravinda Lyrics
