(Sit sit sit sita sanasana pem lokaye
Neth neth neth nethu kelmaka mal hisare
Me lowe netha ma senehe bandila....//)
Adare obe lebewido lande
E tama ama suwe mage lowe
Jeevithe pura senehaye randi
Hidinu mana ma sewane.....
Wedana sada nodi mage site
Adare kiya didee mage lowe
Jeevithe pura senehaye randi
Pathami obage senehe......
Sit sit sit......//(සිත් සිත් සිත් සිත සනසන පෙම් ලෝකයේ
නෙත් නෙත් නෙත් නෙතු කැල්මක මල් හීසරේ
මේ ලෝවේ නැත මා සෙනෙහේ බැඳිලා....//)
ආදරේ ඔබේ ලැබේවිදෝ ළඳේ
ඒ තමා අමා සුවේ මගේ ලොවේ
ජීවිතේ පුරා සෙනේහයේ රැඳි
හිඳිනු මැන මා සෙවණේ.....
වේදනා සදා නොදී මගේ සිතේ
ආදරේ කියා දිදී මගේ ලොවේ
ජීිවතේ පුරා සෙනෙහයේ රැඳි
පතමි ඔබගේ සෙනෙහේ......
සිත් සිත් සිත්......//
Madu Madawa Aravinda performed Sith Sith Sith. Madu Madawa Aravinda is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Sith Sith Sith lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Sith Sith Sith has been viewed 85 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ සිත් සිත් සිත් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.