Lamba Sawan Ran Patin Lyrics by Madu Madawa Aravinda
Lamba Sawan Ran Patin (ළඹ සවන් රන් පටින්) is a Sinhala song sung by Madu Madawa Aravinda. This page presents the Lamba Sawan Ran Patin lyrics in Sinhala script (ළඹ සවන් රන් පටින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lamba Sawan Ran Patin |
|---|---|
| SINGER | Madu Madawa Aravinda |
| VIEWS | 136 |
| UPDATED |
Lamba Sawan Ran Patin Lyrics
Lamba savan ran patin dana nethin tadin badimin
Mini mevula hadavamin pipi saman kusum daramin
Rana hasun pihinamin thunu vilehi siriya mavamin
Un ragathi vayathi gee gaya gaya miyuru aruthin
Dehamin bandi sitha madinta mara sen vatin
Un parada apa mahasath parami belen
Sewanin bopath athare gelu ama gagin
Pavasin dahame niwune dam ama rasin
Keni madala palala-sunu wisunu kara medurak
Yali medura sadala-wehesumak thopata naththe
Mama gayami udam gee-nada dunnu raja mihidek
Dehamin bavun vadai-neranjana nadi thire
Lamba savan ran patin .../
Dasa dahasak sakvathala ekampitha wewi
Dasa dahasak lo dhathuwa guguruwa heli
Dew bamba sura na sena sadhukara di
Parasathu mal ganda wilawun depamula pidi
Keni madala palala......ළඹ සවන් රන් පටින් ගී පද
ළඹ සවන් රන් පටින් දන නෙතින් තදින් බඳිමින්
මිණි මෙවුල හඩවමින් පිපි සමන් කුසුම් දරමින්
රණ හසුන් පිහිනමින් තුනු විලෙහි සිරිය මවමින්
උන් රගති වයති ගී ගය ගයා මියුරු අරුතින්
දැහැමින් බැඳි සිත මඩින්ට මාර සෙන් වටින්
උන් පරදා අප මහසත් පාරමී බෙලෙන්
සෙවණින් බෝපත් අතරේ ගැලූ අම ගගින්
පවසින් දහමේ නිවුනේ දම් අමා රසින්
කැණී මඩල පළාලා-සුණු විසුණු කරා මැදුරක්
යළි මැදුර සදාලා-වෙහෙසුමක් තොපට නැත්තේ
මම ගයමි උදම් ගී-නද දුන්නු රාජ මිහිදෙක්
දැහැමින් බවුන් වඩයි-නේරංජන නදී තිරේ
ළඹ සවන් රන් පටින් .../
දස දහසක් සක්වාතල එකම්පිත වෙවී
දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැලි
දෙව් බඹ සුර නා සේනා සාධුකාර දී
පරසතු මල් ගඳ විලවුන් දෙපාමුල පිදී
කැණී මඩල පළාලා......
Performances of Lamba Sawan Ran Patin
Cover versions, live performances, and reality-show contestant performances of “Lamba Sawan Ran Patin” on YouTube.
Cover Versions · 12
▶Coverlamba sawan ran patin ළඹ සවන් රන් පටින් Madhumadhawa Aravinda & Dhanith SriGansaba Handiya
▶CoverLamba Sawan Ran Patin | ළඹ සවන් රන් පටින්බටනලාව - Batanalawa
▶CoverLamba Sawan Ran Patin | ළඹ සවන් රන් පටින්Sonduru Susaraya | සොඳුරු සුසරය
▶CoverLamba Sawan Ran Patin ළඹ සවන් රන් පටින් Viresh Cooray // Ma Nowana MamaMIX Music
▶CoverLamba Sawan Ran Patin - Madumadawa Aravinda (ළඹ සවන් රන් පටින් - මධුමාධව අරවින්ද)Sinhala Songs 3000
▶Cover" ළඹ සවන් රන් පටින් " | ධනංජය සිරිවර්ධන රහට ගැයූ හැටි..Hiru Gossip
▶Coverළඹ සවන් රන් පටින් - Lamba Sawan Ran Patin - Cover by Takishaits takisha
▶CoverLamba Sawan Ran Patin – ළඹ සවන් රන් පටින් | SoulRock Sri Lanka – Sinhala Devotional SongSoulRock Sri Lanka
▶Coverළඹ සවන් රන් පටින් lamba savan ran patinSindu oruwa
▶CoverLamba sawan ran patin...ලඹ සවන් රන් පටින්..ai sinhala remix song..Sandaa Girl
▶CoverMadumadawa Aravinda | ලඹ සවන් රන් පටින් | Lamba Sawan Ran Patin | මධුමාධව අරවින්ද | Original SongSOUND BOARD
▶CoverLamba Sawan Ran Patin | ළඹ සවන් රන් පටින් | Cover by Dayan SandanayakeD Plus Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lamba Sawan Ran Patin LyricsLamba Sawan Ran Patin Lyrics Englishළඹ සවන් රන් පටින්ළඹ සවන් රන් පටින් ගීතයේ පද පෙළLyrics With TransliterationMadu Madawa Aravinda SongsMadu Madawa Aravinda Lyrics