Awasan Waratath Lyrics by Maithrika Sanjeewa
Awasan Waratath (අවසන් වරටත්) is a Sinhala song sung by Maithrika Sanjeewa. The lyrics were written by Nisal Fernando, and the music is composed by Ashan Fernando. This page presents the Awasan Waratath lyrics in Sinhala script (අවසන් වරටත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Awasan Waratath |
|---|---|
| SINGER | Maithrika Sanjeewa |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 23 |
| UPDATED |
Awasan Waratath Lyrics
Oya muhuna dekala marunath kamak nae
Mage kandulu pisada oba yanna pav nae
Obe sewanin pitawa yannam
Me hitha hada gannam
Oba mata nathi wune ma kala pav hinda
(Awasan waratath oba amathannam
Sapa duka soya balanna
Min pasu ayeth mage katahadawath
Ahenna ekak nae obata...//)
Apasu hari yanna mata para penwanna
Obe lokayen pita wela
Aetin indan obata pem karami hemadama
Mage jeewithe athi thura
Obe sewanin pitawa....
Ape asura nima wenna
Hethu obaayi maenika
Dan palak nae duk wela
Mage jeewithe wipatha sidu wewi ikmanata
Oba mawa asarana kala
Obe sewanin pitawa....අවසන් වරටත් ගී පද
ඔය මුහුණ දැකලා මැරුණත් කමක් නෑ
මගෙ කඳුළු පිසදා ඔබ යන්න පව් නෑ
ඔබේ සෙවණින් පිටව යන්නම්
මේ හිත හදා ගන්නම්
ඔබ මට නැති වුනේ මා කල පව් හින්දා
(අවසන් වරටත් ඔබ අමතන්නම්
සැප දුක සොයා බලන්න
මින් පසු ආයෙත් මගෙ කටහඬවත්
ඇහෙන එකක් නෑ ඔබට...//)
ආපසු හැරී යන්න මට පාර පෙන්වන්න
ඔබෙ ලෝකයෙන් පිට වෙලා
ඈතින් ඉඳන් ඔබට පෙම් කරමි හැමදාම
මගෙ ජීවිතේ ඇති තුරා
ඔබේ සෙවණින් පිටව....
අපෙ ඇසුර නිම වෙන්න
හේතුව ඔබයි මැණික
දැන් පලක් නෑ දුක් වෙලා
මගෙ ජීවිතේ විපත සිදු වේවි ඉක්මනට
ඔබ මාව අසරණ කළා
ඔබේ සෙවණින් පිටව....Performances of Awasan Waratath
Cover versions, live performances, and reality-show contestant performances of “Awasan Waratath” on YouTube.
Cover Versions · 12
▶CoverAwasan Waratath(අවසන් වරටත්) Maithrika Sanjeewa | Aluth SinduHIT Gossip
▶Coverඅවසන් වරටත් ඔබ අමතන්න මයිත්‍රීක සන්ජීව | Maithrika Sanjeewa - Seeduwa Brave @ PothuheraN&N VIDEO
▶CoverAwasan Waratath - Maithrika Sanjeewa (Seeduwa Brave)Echo Entertainment
▶CoverAwasan Waratath (අවසන් වරටත්) Dj RemixAmesh Rashmika
▶CoverAwasan Waratath Dj (අවසන් වරටත්) maithrika sanjeewa new song djDj Yasun ReMix productions
▶CoverAwasan Waratath අවසන් වරටත් Maithrika Sanjeewa New Music Video 2019 Neishara ishara
▶CoverAwasan Waratath Oba Amathannam - Maithrika Sanjeewa - Seeduwa Brave - Mali with Rangana DanceCHANU MAX MUSIC
▶Coverඅවසන් වරටත් Maithirika Sanjeewa New Song DJSuhan Subodha
▶CoverAwasan waratath - මෛත්‍රික සංජීව 2019Nadun Anjana
▶Coverඅවසන් වරටත් ලස්සන් song එකක්Ashan and tharaka tik tok
▶Coverඅවසන් වරටත් ඔබ අමතන්නම්.Music channel
▶Coverඅවසන් වරටත් songChalana Chamuditha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Awasan Waratath LyricsAwasan Waratath Lyrics Englishඅවසන් වරටත්අවසන් වරටත් ගීතයේ පද පෙළLyrics With TransliterationMaithrika Sanjeewa SongsMaithrika Sanjeewa LyricsSanjeewa LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist