Mage Ammi (Ma Mala Bawak) LyricsbyMaithrika Sanjeewa
Mage Ammi (Ma Mala Bawak) Lyrics in Sinhala (මගෙ අම්මී (මා මල බවක්) ගී පද) and English by Maithrika Sanjeewa. This page includes the Sinhala lyrics and English transliteration. Mage Ammi (Ma Mala Bawak) is a Sinhala song performed by Maithrika Sanjeewa. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Mage Ammi (Ma Mala Bawak) |
|---|---|
| SINGER | Maithrika Sanjeewa |
| VIEWS | 45 |
| UPDATED |
Mage Ammi (Ma Mala Bawak) Lyrics
Hitaganna bae karapu de heenekin nohithu
Saapa denne nae inna daen oyaa vee sathutin
Varakadee hari giya varakadee varadunu aadareta mul vune
Karapu shaapayakda me laba upan hatimada me
(Maa mala bavak denagaththoth kohedi hari
Naevith innapaa man balanna mage ammi...//)
Mage loke man hemadamat keruwe naene man kisidavath
Varaddak kiya kisivak nam dena ho nodenamavath
Varakadee hari giya varakadee varadunu aadareta mul vune
Karapu shaapayakda me laba upan hatimada me
(Maa mala bavak denagaththoth kohedi hari
Naevith innapaa man balanna mage ammi...//)
Sakae thiyaagena hemadamat aadareta baa kavadavath
Durak yanna nam kisidavath hari ho varadivath
Varakadee hari giya varakadee varadunu aadareta mul vune
Karapu shaapayakda me laba upan hatimada me....
Hitaganna bae karapu de....මගෙ අම්මී (මා මල බවක්) ගී පද
හිතාගන්න බෑ කරපු දේ හීනෙකින් නොහිතූ
සාප දෙන්නේ නෑ ඉන්න දැන් ඔයා වී සතුටින්
වරකදී හරි ගිය වරකදී වැරදුණු ආදරේට මුල් වුනේ
කරපු ශාපයක්ද මේ ලබා උපන් හැටිමද මේ
(මා මල බවක් දැනගත්තොත් කොහෙදි හරි
නෑවිත් ඉන්නෙපා මං බලන්න මගේ අම්මි...//)
මගේ ලෝකේ මං හැමදාමත් කෙරුවේ නෑනේ මං කිසිදාවත්
වැරැද්දක් කියා කිසිවක් නම් දැන හෝ නොදැනමවත්
වරකදී හරි ගිය වරකදී වැරදුණු ආදරේට මුල් වුනේ
කරපු ශාපයක්ද මේ ලබා උපන් හැටිමද මේ
(මා මල බවක් දැනගත්තොත් කොහෙදි හරි
නෑවිත් ඉන්නෙපා මං බලන්න මගේ අම්මි...//)
සැකේ තියාගෙන හැමදාමත් ආදරේට බෑ කවදාවත්
දුරක් යන්න නම් කිසිදාවත් හරි හෝ වැරදිවත්
වරකදී හරි ගිය වරකදී වැරදුණු ආදරේට මුල් වුනේ
කරපු ශාපයක්ද මේ ලබා උපන් හැටිමද මේ....
හිතාගන්න බෑ කරපු දේ....
Related Songs and Tags
Mage Ammi (Ma Mala Bawak) LyricsMage Ammi (Ma Mala Bawak) Lyrics Englishමගෙ අම්මී (මා මල බවක්)මගෙ අම්මී (මා මල බවක්) ගීතයේ පද පෙළLyrics With TransliterationMaithrika Sanjeewa SongsMaithrika Sanjeewa LyricsSanjeewa Lyrics