Maladaka Thanikamata Lyrics by Maithrika Sanjeewa
Maladaka Thanikamata (මලදාක තනිකමට) is a Sinhala song sung by Maithrika Sanjeewa. The lyrics were written by Uvindu Dayarathna, and the music is composed by Chamath Sangeeth. This page presents the Maladaka Thanikamata lyrics in Sinhala script (මලදාක තනිකමට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Maladaka Thanikamata |
|---|---|
| SINGER | Maithrika Sanjeewa |
| LYRICIST | Uvindu Dayarathna |
| COMPOSER | Chamath Sangeeth |
| VIEWS | 29 |
| UPDATED |
Maladaka Thanikamata Lyrics
Hanganna monavatma dan ituru nae
Aes dakka de matama adahanna bae
Boru karala huru obata man agaya nae
Veta panna adaraya geta ganna bae
(Maladaaka tanikamata davasak hari
Avidillaa tani raekkothin mata aethi...//)
Dinuvaata vadaa harima satutuyi matath
Paeradunata oba gaava duka nae tikak
Eka thaenak dethaenak loveyi siya thaenak
Mata vaeradunaa adu naetiwa eka bindak
(Maladaaka tanikamata davasak hari
Avidillaa tani raekkothin mata aethi...//)
Haematissema kiyavanavaa keti panividha
Mata ituru anthimata eya vitarada
Jaya vaevaa pemvathiye samugena giya
Mul pemvathaa dan ithin mokatada
Hanganna monavatma dan......
(Maladaaka tanikamata davasak hari
Avidillaa tani raekkothin mata aethi...//)මලදාක තනිකමට ගී පද
හංගන්න මොනවත්ම දැන් ඉතුරු නෑ
ඇස් දැක්ක දේ මටම අදහන්න බෑ
බොරු කරලා හුරු ඔබට මං අගය නෑ
වැට පැන්න ආදරය ගෙට ගන්න බෑ
(මලදාක තනිකමට දවසක් හරි
ඇවිදිල්ලා තනි රැක්කොතින් මට ඇති...//)
දිනුවාට වඩා හරිම සතුටුයි මටත්
පැරදුනට ඔබ ගාව දුක නෑ ටිකක්
එක තැනක දෙතැනක ලොවෙයි සිය තැනක්
මට වැරදුනා අඩු නැතිව එක බිඳක්
(මලදාක තනිකමට දවසක් හරි
ඇවිදිල්ලා තනි රැක්කොතින් මට ඇති...//)
හැමතිස්සෙම කියවනවා කෙටි පණිවිඩ
මට ඉතුරු අන්තිමට එය විතරද
ජය වේවා පෙම්වතියේ සමුගෙන ගිය
මුල් පෙම්වතා දැන් ඉතින් මොකටද
හංගන්න මොනවත්ම දැන්......
(මලදාක තනිකමට දවසක් හරි
ඇවිදිල්ලා තනි රැක්කොතින් මට ඇති...//)Performances of Maladaka Thanikamata
Cover versions, live performances, and reality-show contestant performances of “Maladaka Thanikamata” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMaladaka Thanikamata මලදාක තනිකමට Maithrika Sanjeewa Chamath Sangeeth Offlcial Music VideoSL music 2019 දිනේෂ්
▶CoverMaladaka Thanikamata (මලදාක තනිකමට) - Maithrika Sanjeewa (seeduwa brave) New Song 2019Ridma TV
▶Coverමළදාක තනිකමට Maladaka thanikamata | Maithrika Sanjeewa new song 2019CHATHU MUSIC
▶CoverMaladaka Thanikamata (Hanganna Monawathma) - Maithrika SanjeewaJayaSriNada Official
▶Coverමලදාක තනිකමට දවසක් හරි ( Maiththrika Sanjeewa )SCR Creation
▶CoverMaladaka Thanikamata Maithrika Sanjeewa new songASITHA V O S ASI
▶Coverමලදාක තනිකමට .maladaka thani kamataSRi . මාල්
▶Coverමලදාක තනිකමට | Maladaka Thanikamata - Maithrika Sanjeewa (Seeduwa Brave) New Song 2019Ridma Creations
▶CoverDj ReMix 2021 Maladaka Thanikamata - Maithrika Sanjeewa SL Yaka Mix Bass boosted DjSL Yaka Mix
▶Coverthanikamata | මලදාක තනිකමට | maithrika sanjeewa new songSANDARU music
▶Coverමලදාක තනිකමට dj remix 2019Kavindu Bimsara
▶Coverමලදාක තනිකමට දවසක් හරි | Maladhakata Thanikamata - Maithrika Sanjeewa New Song 2019 | New Song 2019Tv Max
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maladaka Thanikamata LyricsMaladaka Thanikamata Lyrics Englishමලදාක තනිකමටමලදාක තනිකමට ගීතයේ පද පෙළLyrics With TransliterationMaithrika Sanjeewa SongsMaithrika Sanjeewa LyricsSanjeewa LyricsChamath Sangeeth ComposerUvindu Dayarathna Lyricist
