Hina Henna Thurule Lyrics in Sinhala (හිනැහෙන්න තුරුලේ ගී පද) and English by Maithrika Sanjeewa, written by Jaliya Maduranga and composed by Roshen Walisundra. This page includes the Sinhala lyrics and English transliteration. Hina Henna Thurule is a Sinhala song performed by Maithrika Sanjeewa with lyrics penned by Jaliya Maduranga and music composed by Roshen Walisundra. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hina Henna Thurule |
|---|---|
| SINGER | Maithrika Sanjeewa |
| LYRICIST | Jaliya Maduranga |
| COMPOSER | Roshen Walisundra |
| VIEWS | 4 |
| UPDATED |
Hinahenna turule hova
Sandawathiya kohedo oya
Jeevithaya maga nawathila
Giye aida suralowa soya
Iwasannata nam oba nathi duka kisida
Mata thamath heeneki andure iki gasana
Bae aaye kisida vindawanna semada
Mata mawath ahimi wela....
Hinahenna turule hova
Sandawathiya kohedo oya....
Me divigaman pura oba mage langa sitiya
Ada ma thanikarala oba rahasema yanawa
Me de daraganna mata hayiyak naene
Obe mathakaya pamanak mata itiri kalane
Bae aaye kisida vindawanna semada
Mata mawath ahimi wela
Hinahenna turule hova
Sandawathiya kohedo oya....
Neth deka walapenawa hadawatha nawathinawa
Sudu wathakin sarasi oba yannama yanawa
Jeevath wennata bae oba nathi me loke
Api kawadawath yali hamuwenna naene
Bae aaye kisida vindawanna semada
Mata mawath ahimi wela....
Hinahenna turule....හිනැහෙන්න තුරුලේ හොවා
සඳවතිය කොහේදෝ ඔයා
ජීවිතය මග නැවතිලා
ගියේ ඇයිද සුරලොව සොයා
ඉවසන්නට නම් ඔබ නැති දුක කිසිදා
මට තාමත් හීනෙකි අඳුරේ ඉකි ගසනා
බෑ ආයේ කිසිදා විඳවන්න සැමදා
මට මාවත් අහිමි වෙලා....
හිනැහෙන්න තුරුලේ හොවා
සඳවතිය කොහේදෝ ඔයා....
මේ දිවිගමන් පුරා ඔබ මගේ ළඟ සිටියා
අද මා තනිකරලා ඔබ රහසේම යනවා
මේ දේ දරාගන්න මට හයියක් නෑනේ
ඔබේ මතකය පමණක් මට ඉතිරි කළානේ
බෑ ආයේ කිසිදා විඳවන්න සැමදා
මට මාවත් අහිමි වෙලා
හිනැහෙන්න තුරුලේ හොවා
සඳවතිය කොහේදෝ ඔයා....
නෙත් දෙක වැලපෙනවා හදවත නවතිනවා
සුදු වතකින් සැරසී ඔබ යන්නම යනවා
ජීවත් වෙන්නට බෑ ඔබ නැති මේ ලෝකේ
අපි කවදාවත් යලි හමුවෙන්නේ නෑනේ
බෑ ආයේ කිසිදා විඳවන්න සැමදා
මට මාවත් අහිමි වෙලා....
හිනැහෙන්න තුරුලේ....