Hamuwennata Yali Lyrics
“Hamuvennata yali tahanamdo mata” (හමුවෙන්නට යලි තහනම්දෝ මට): Hamuwennata Yali (හමුවෙන්නට යලි) lyrics, a Sinhala heartbreak song sung by Maithrika Sanjeewa, with words by Pradeep Kurera and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Hamuvennata yali, and in Sinhala it is හමුවෙන්නට යලි ගී පද.
| SONG | Hamuwennata Yali |
|---|---|
| SINGER | Maithrika Sanjeewa |
| LYRICIST | Pradeep Kurera |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Hamuwennata Yali Lyrics Singlish
Hamuvennata yali tahanamdo mata
Oya aes deka aaye
Senehe pirunu sita tani keruwe
Ai dukin vela maage
Ven vela innata mata bae
Nuba naethi sansaare
Miyadenata pera yali hamuvemu api
Matu davasak aaye
(Sinhaa kathaa lipi maave obe nethu
Handaa vetaei hada madala maage....//)
Ven venne nae maage pana kiyaa
Mathakai obe divrapu hati
Samugena maagen obe dura giyaata
Ridavaa nae maa obe sita nam
Kavuruth nae mata nuba vaage vena nam
Hamu vevaa matu bhavevat
(Sinhaa kathaa lipi maave obe nethu
Handaa vetaei hada madala maage....///)හමුවෙන්නට යලි ගී පද
හමුවෙන්නට යලි තහනම්දෝ මට
ඔය ඇස් දෙක ආයේ
සෙනෙහේ පිරුණු සිත තනි කෙරුවේ
ඇයි දුකින් වෙලා මාගේ
වෙන් වෙලා ඉන්නට මට බෑ
නුඹ නැති සංසාරේ
මියැදෙන්නට පෙර යලි හමුවෙමු අපි
මතු දවසක ආයේ
(සිනහා කතා ලිපි මැවේ ඔබේ නෙතූ
හඬා වැටෙයි හද මඬල මගේ....//)
වෙන් වෙන්නේ නෑ මගේ පණ කියා
මතකයි ඔබ දිව්රපු හැටි
සමුගෙන මාගෙන් ඔබ දුර ගියාට
රිදවා නෑ මා ඔබේ සිත නම්
කවුරුත් නෑ මට නුඹ වාගේ වෙන නම්
හමු වේවා මතු භවේවත්
(සිනහා කතා ලිපි මැවේ ඔබේ නෙතූ
හඬා වැටෙයි හද මඬල මගේ....///)
Related Songs and Tags
Hamuwennata Yali LyricsHamuwennata Yali Lyrics Englishහමුවෙන්නට යලිහමුවෙන්නට යලි ගීතයේ පද පෙළLyrics With TransliterationMaithrika Sanjeewa SongsMaithrika Sanjeewa LyricsSanjeewa LyricsPriyantha Navalage ComposerPradeep Kurera Lyricist