Sithuwilla Wee Lyrics
“Sithuwilla wi mage sihina loke” (සිතුවිල්ල වී මගෙ සිහින ලෝකේ), Sithuwilla Wee (සිතුවිල්ල වී) lyrics: a Sinhala heartbreak song sung by Manej Sanjaya, with words by Sachi and music by Shanaka Janith, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිතුවිල්ල වී ගී පද.
| SONG | Sithuwilla Wee |
|---|---|
| SINGER | Manej Sanjaya |
| LYRICIST | Sachi |
| COMPOSER | Shanaka Janith |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Sithuwilla Wee Lyrics Singlish
Sithuwilla wi mage sihina loke
Thawa kalpayak oba innawane
Wiyathak durin api indala naene
Mata thanikamak dan danenawane
Adare numba aran dura giya
Lassana mathakaya kandulak vitharai dan apage
Riddana dewal issara api agiya mathake
Nolabunu dewal kotharam thibunath loke
Me wage duka nohithuna
Aye aye aye
Hinahenawada pera wage
Hadehi pathuman mage
Hamuvennata sansare
Kawuruthma nae oba wage dutuwe
Mage adare nae thama marune
Wenasak wela danena wu hengume
Harunoth oya piligannawane
Adare numba aran dura giya
Aye aye aye....සිතුවිල්ල වී ගී පද
සිතුවිල්ල වී මගෙ සිහින ලෝකේ
තව කල්පයක් ඔබ ඉන්නවානේ
වියතක් දුරින් අපි ඉඳලා නෑනේ
මට තනිකමක් දැන් දැනෙනවානේ
ආදරේ නුඹ අරන් දුර ගියා
ලස්සන මතකය කඳුලක් විතරයි දැන් අපගේ
රිද්දන දේවල් ඉස්සර අපි ආගිය මතකේ
නොලැබුණු දේවල් කොතරම් තිබුනත් ලෝකේ
මේ වාගේ දුක නොහිතුනා
ආයේ ආයේ ආයේ
හිනැහෙනවද පෙර වාගේ
හදෙහී පැතුමන් මාගේ
හමුවෙන්නට සංසාරේ
කවුරුත්ම නෑ ඔබ වාගේ දුටුවේ
මගෙ ආදරේ නෑ තවම මැරුණේ
වෙනසක් වෙලා දැනෙනා වූ හැඟුමේ
හැරුනොත් ඔයා පිළිගන්නවානේ
ආදරේ නුඹ අරන් දුර ගියා
ආයේ ආයේ ආයේ....Performances of Sithuwilla Wee
Cover versions, live performances, and reality-show contestant performances of “Sithuwilla Wee” on YouTube.
Cover Versions · 12
▶CoverSithuwilla we ( සිතුවිල්ල වී ) Manej Sanjaya New SongSAJJE PRODUCTION
▶CoverSithuwilla wee -සිතුවිල්ල වී- (Saththai Mata Oba Wage Reply Song) - Manej Sanjaya 2019Sawana
▶CoverSithuwilla we සිතුවිල්ල වීJV SONGS
▶CoverSithuwilla Wee ( සිතුවිල්ල වී ) Manej Sanjaya New Song | SL VIRAL MUSICSL VIRAL MUSIC
▶Coverසිතුවිල්ල වී මගේ සිහින ලොකේ..Dushani omalya
▶CoverSithuwilla Wee- සිතුවිල්ල වී- Saththai Mata Oba Wage Reply Song - Manej SanjayaChannel NM
▶Cover8D Sithuwilla we ( සිතුවිල්ල වී ) Saththai Mata Oba Wage Manej Sanjaya8D Sri Lanka
▶CoverSithuwilla Wee | සිතුවිල්ල වී | Cover By Hirun SaranathHirun Saranath
▶CoverSithuwilla Wee (සිතුවිල්ල වී ) Ruwantha SadamalRuwantha Sadamal
▶Coversithuwilla wee (සිතුවිල්ල වි)FLYBREATH LIVE
▶Coversithuwilla we (සිතුවිල්ල වී) Ahamanudeen new cover song @AmanofficialmusicAman official music
▶Coverසිතුවිල්ල වී...... සත්තයි මට ඔබ වාගේ පිළිතුරැ ගීතයSajiya TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithuwilla Wee LyricsSithuwilla Wee Lyrics Englishසිතුවිල්ල වීසිතුවිල්ල වී ගීතයේ පද පෙළLyrics With TransliterationManej Sanjaya SongsManej Sanjaya LyricsSanjaya LyricsShanaka Janith ComposerSachi Lyricist