Oya Wage Thawa Kenek Mata Na Lyrics
“Aa... mata wage duk ohuta noma di” (ආ... මට වගේ දුක් ඔහුට නොම දී): Oya Wage Thawa Kenek Mata Na (ඔයා වගේ තව කෙනෙක් මට නෑ) lyrics, a Sinhala heartbreak song sung by Manej Sanjaya, with words by Aradhana Ekanayaka and music by Priyantha Navalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔයා වගේ තව කෙනෙක් මට නෑ ගී පද.
| SONG | Oya Wage Thawa Kenek Mata Na |
|---|---|
| SINGER | Manej Sanjaya |
| LYRICIST | Aradhana Ekanayaka |
| COMPOSER | Priyantha Navalage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 27 |
| UPDATED |
Oya Wage Thawa Kenek Mata Na Lyrics Singlish
(Oya wage thaw kenek mata nae.....//)
(Obata nam eka pemwathak maa....//)
Aa... mata wage duk ohuta noma di
(Inna sathutin ohuge wi
Mathaka maa langa ohe thibunaawae.....//)
Inna sathutin ohuge wi.......
Pelak weradi me mata rahasin
Sitiye maa nodutu wilasin
Aadare wedi nisai maa dunne obata sama
Aa... mata wage duk ohuta noma di
(Inna sathutin ohuge wi
Mathaka maa langa ohe thibunaawae.....//)
Inna sathutin ohuge wi.......
Wunoth waradak dineka ohugen
Enna aayeth maa soyan
Aadare thaw thiyenawa giyath oba maa dama
Aa... mata wage duk ohuta noma di
(Inna sathutin ohuge wi
Mathaka maa langa ohe thibunaawae.....//)
Inna sathutin ohuge wi.......ඔයා වගේ තව කෙනෙක් මට නෑ ගී පද
(ඔයා වගේ තව කෙනෙක් මට නෑ.....//)
(ඔබට නම් එක පෙම්වතෙක් මා....//)
ආ... මට වගේ දුක් ඔහුට නොම දී
(ඉන්න සතුටින් ඔහුගේ වී
මතක මා ළඟ ඔහේ තිබුණාවේ.....//)
ඉන්න සතුටින් ඔහුගේ වී.......
පෙළක් වැරදී මේ මට රහසින්
සිටියේ මා නොදුටු විලසින්
ආදරේ වැඩි නිසයි මා දුන්නේ ඔබට සමා
ආ... මට වගේ දුක් ඔහුට නොම දී
(ඉන්න සතුටින් ඔහුගේ වී
මතක මා ළඟ ඔහේ තිබුණාවේ.....//)
ඉන්න සතුටින් ඔහුගේ වී.......
වුණොත් වරදක් දිනෙක ඔහුගෙන්
එන්න ආයෙත් මා සොයන්
ආදරේ තව තියෙනවා ගියත් ඔබ මා දමා
ආ... මට වගේ දුක් ඔහුට නොම දී
(ඉන්න සතුටින් ඔහුගේ වී
මතක මා ළඟ ඔහේ තිබුණාවේ.....//)
ඉන්න සතුටින් ඔහුගේ වී.......
Performances of Oya Wage Thawa Kenek Mata Na
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Wage Thawa Kenek Mata Na” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Wage Thawa Kenek Mata Na LyricsOya Wage Thawa Kenek Mata Na Lyrics Englishඔයා වගේ තව කෙනෙක් මට නෑඔයා වගේ තව කෙනෙක් මට නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationManej Sanjaya SongsManej Sanjaya LyricsSanjaya LyricsPriyantha Navalage ComposerAradhana Ekanayaka Lyricist
