Kawamadawath Epa Lyrics
“Kohe unnath oyaa satutin nam” (කොහේ උන්නත් ඔයා සතුටින් නම්), Kawamadawath Epa (කවමදාවත් එපා) lyrics: a Sinhala heartbreak song sung by Manej Sanjaya, with words by Prasanna Kumara Dammalage and music by Hashan Thilina, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Kohe unnath, and in Sinhala it is කවමදාවත් එපා ගී පද.
| SONG | Kawamadawath Epa |
|---|---|
| SINGER | Manej Sanjaya |
| LYRICIST | Prasanna Kumara Dammalage |
| COMPOSER | Hashan Thilina |
| CATEGORY | Heart Break |
| VIEWS | 97 |
| UPDATED |
Kawamadawath Epa Lyrics Singlish
Kohe unnath oyaa satutin nam
Mage nowunath daragena innam
Pem kale boruwata unath hitha mage rawataa
Oba wage nae kawuruwath mata mage kiyalaa
Kawamadaawath epa waradinna
Maa wage oba epa thaniwenna
Maa pathanne ehemmamai me jeewithe tekma
Kandulu ennae ae puruddhata waage
Maa hithanne ae kaa gaeneda aae
Raa dawaalak naetiwa andanaa
Obe kiyu hitha matama thiyalaa
Yanna hithuwath maagen wenweelaa
Kawamadaawath epa waradinna
Maa wage oba epa thaniwenna
Maa pathanne ehemmamai me jeewithe tekma
Mathaka athare oyaamai inne
Paara wanne paaluwayi hitha me
Aadare mahaa merak kiyaalaa
Jeewithetama dukak kiyaalaa
Yanna hithuwath maagen wenweelaa
Kohe unnath oyaa......
Kawamadaawath epa waradinna
Maa wage oba epa thaniwenna
Maa pathanne ehemmamai me jeewithe tekmaකවමදාවත් එපා ගී පද
කොහේ උන්නත් ඔයා සතුටින් නම්
මගේ නොවුනත් දරාගෙන ඉන්නම්
පෙම් කලේ බොරුවට උනත් හිත මගේ රවටා
ඔබ වගේ නෑ කවුරුවත් මට මගේ කියලා
කවමදාවත් එපා වරදින්න
මා වගේ ඔබ එපා තනිවෙන්න
මා පතන්නේ එහෙමමයි මේ ජීවිතේ තෙක්ම
කඳුලු එන්නෑ ඒ පුරුද්දට වාගේ
මා හිතන්නේ ඒ කා ගැනද ආයේ
රෑ දවාලක් නැතිව අඬනා
ඔබේ කියූ හිත මටම තියලා
යන්න හිතුවත් මාගෙන් වෙන්වීලා
කවමදාවත් එපා වරදින්න
මා වගේ ඔබ එපා තනිවෙන්න
මා පතන්නේ එහෙමමයි මේ ජීවිතේ තෙක්ම
මතක අතරේ ඔයාමයි ඉන්නේ
පාර වන්නේ පාළුවයි හිත මේ
ආදරේ මහා මෙරක් කියාලා
ජීවිතේටම දුකක් කියාලා
යන්න හිතුවත් මාගෙන් වෙන්වීලා
කොහේ උන්නත් ඔයා......
කවමදාවත් එපා වරදින්න
මා වගේ ඔබ එපා තනිවෙන්න
මා පතන්නේ එහෙමමයි මේ ජීවිතේ තෙක්මPerformances of Kawamadawath Epa
Cover versions, live performances, and reality-show contestant performances of “Kawamadawath Epa” on YouTube.
Cover Versions · 12
▶Coverkawama dawath epa song manej sanjaya new DJ | 2021 new remix | kawamadawath epaREMIX ZONE
▶Coverකවමදාවත් එපා Kawamadawath Epa Manej Sanjaya Music Video 2018video world
▶CoverKawamadawath Epa (කවමදාවත් එපා) Bts mix Sinhala Song New | Korean mix Sinhala Song New (2022)SL Himadi music 💜
▶CoverMata Mage Kiyala ( මට මගේ කියලා ) Manej Sanjaya Music Video Kawamadawath Epa New Sinhala Songs2022YB Tunes
▶Coverකවමදාවත් එපා වරදින්න New Dj Mix By Kavishka NimeshKavishka Nimesh
▶Cover2▶ılı8 - කවමදාවත් එපා ( Manej Sanjaya ) LoviNg HeaRT Re - MiXz llılı DJ Pr▶mith D@rk Massive DJDJ Pramith Dark Massive DJz
▶Coverකවමදාවත් එපා..වරදින්න..මා වගේ ඔබ එපා..තනිවෙන්නLONELY BEATS AUDIO
▶CoverKawamadawath Epa -Chipmunks - කවමදාවත් එපා Kawamadawath Epa Manej Sanjaya Son mp4wic videos
▶CoverKawamadawath epa waradinna manej sanjayaNilupul Video Team
▶Coverකවමදාවත් එපා වරදින්න....NOISY DJ
▶Coverkawamadawath epa..( කවමදාවත් එපා )manej aiyage new aong /2k21Pasi bro
▶CoverKawamadawath Epa (කවමදාවත් එපා) | Manej Sanjaya | DJ Remix | ERA MUSIC LKERA MUSIC LK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawamadawath Epa LyricsKawamadawath Epa Lyrics Englishකවමදාවත් එපාකවමදාවත් එපා ගීතයේ පද පෙළLyrics With TransliterationManej Sanjaya SongsManej Sanjaya LyricsSanjaya LyricsHashan Thilina ComposerPrasanna Kumara Dammalage Lyricist