Panata Namak Lyrics by Manej Sanjaya
Panata Namak (පණට නමක්) is a Sinhala song sung by Manej Sanjaya. The lyrics were written by Prasanna Kumara Dammalage, and the music is composed by Hashan Thilina. This page presents the Panata Namak lyrics in Sinhala script (පණට නමක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Panata Namak |
|---|---|
| SINGER | Manej Sanjaya |
| LYRICIST | Prasanna Kumara Dammalage |
| COMPOSER | Hashan Thilina |
| VIEWS | 132 |
| UPDATED |
Panata Namak Lyrics
Therena dawasa me adare gen
Dos nagai oba hata obagema oya hitha
Parana mathakaya mulu jeewithetama
Nawathunath ma langa apage nowe apa
Himi wunath mata nethath hitha wenathak sewwen na
Thani wunath mathuwatath eya wenasak wenne na
(Panata namak denawa nam e obamai diwurannam
Pemata nethath nawathimak theerane obema piligannam...//)
Yanna onema nam dura ma keren
Nowe kawadakawath badha magen
Monawa labaganna man nawatha balen
Pethuwe premayama nam methuwak oben
Himi wunath mata nethath hitha wenathak sewwen na
Thani wunath mathuwatath eya wenasak wenne na
Panata namak denawa nam...//
Sangawagaththata ridum pita lokayen
Kohoma sangawanuda man api gen lowen
Obata avasan wunath wachanen deken
Atheralanu koi lesin oba me hithen
Himi wunath mata nethath hitha wenathak sewwen na
Thani wunath mathuwatath eya wenasak wenne na
Panata namak denawa nam...//පණට නමක් ගී පද
තේරෙනා දවසක මේ ආදරේ ගැන
දොස් නගයි ඔබ හට ඔබගේම ඔය හිත
පාරනා මතකය මුළු ජීවිතේටම
නැවතුනත් මා ළඟ අපගේ නොවේ අප
හිමි වුනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ
(පණට නමක් දෙනවා නම් ඒ ඔබමයි දිවුරන්නම්
පෙමට නැතත් නැවතීමක් තීරණේ ඔබේ පිළිගන්නම්...//)
යන්න ඕනේම නම් දුර මා කෙරෙන්
නොවේ කවදාකවත් බාධා මගෙන්
මොනව ලැබගන්ද මං නවතා බලෙන්
පැතුවෙ ප්‍රේමයම නම් මෙතුවක් ඔබෙන්
හිමි වුනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ
පණට නමක් දෙනවා නම්...//
සඟවගත්තට රිදුම් පිට ලෝකයෙන්
කොහොම සඟවනුද මං අපි ගැන ලොවෙන්
ඔබට අවසන් වුනත් වචනෙන් දෙකෙන්
අතැරලනු කොයි ලෙසින් ඔබ මේ හිතෙන්
හිමි වුනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ
තනි වුනත් මතුවටත් එය වෙනසක් වෙන්නේ නෑ
පණට නමක් දෙනවා නම්...//Performances of Panata Namak
Cover versions, live performances, and reality-show contestant performances of “Panata Namak” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶CoverPanata Namak (පණට නමක්) | Manej Sanjaya with Dila with Seeduwa Brave 3rd Anniversary Night 2021Ganga Video Team
▶CoverPanata Namak ( පනට නමක් ) Manej Sanjaya | Ramen Festa with FlashbackCHEERS ENTERTAINMENT
▶Cover𝐌𝐚𝐧𝐞𝐣 𝐒𝐚𝐧𝐣𝐚𝐲𝐚 (මනේජ් සංජය)I පණට නමක් I 𝐅𝐮𝐬𝐢𝐨𝐧 𝐁𝐢𝐠 𝐅𝐢𝐞𝐬𝐭𝐚 - 𝐇𝐨𝐫𝐚𝐧𝐚 𝐖𝐢𝐭𝐡 𝐅𝐋𝐀𝐒𝐇𝐁𝐀𝐂𝐊 𝟐𝟎𝟐3Fusion Entertainment
▶Coverpanata namak//පණට නමක් new song 2020// Manege sanjaya new songchamara udagedara
▶CoverPanata Namak | පණට නමක් | Manej Sanjaya New Song | Music VideoDream version
▶CoverPanata Namak | පණට නමක් | Manej Sanjaya New Song | Sinhala Remix Music VideoNimsari sananayaka
▶CoverPanata Namak | පණට නමක් | Manej Sanjaya New Song | Sinhala Music VideoChanuWa Official
▶CoverPanata Namak | පණට නමක් | Sinhala Music VideoMANUJA SHEHAN
▶CoverPanata Namak ( පණට නමක් ) - Manej Sanjaya - 2020 NEW Song music Video By - Radampola Video Team - HDRadampola Video Team Dj Lahiru Dilip
▶CoverPanata Namak | පණට නමක් | Manej Sanjaya New Song | Sinhala Music VideoMusic Studio
▶CoverPanata Namak | පණට නමක් | Manej Sanjaya New Song | Sinhala Music VideoAMAZING TOP 06 (හැමදේම Tv)
▶CoverPanata Namak | පණට නමක් | Manej Sanjaya | Sinhala Music VideosEvoke Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Panata Namak LyricsPanata Namak Lyrics Englishපණට නමක්පණට නමක් ගීතයේ පද පෙළLyrics With TransliterationManej Sanjaya SongsManej Sanjaya LyricsSanjaya LyricsHashan Thilina ComposerPrasanna Kumara Dammalage Lyricist


