Pemwathiye

Song Details: Singer & Composer Information
Pemwathiye Lyrics in Sinhala (පෙම්වතියේ ගී පද) and English by Manej Sanjaya, written by Aradhana Ekanayaka and composed by Madhawa Hewawasam. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pemwathiye
🎤 SINGER
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
1

Pemwathiye Lyrics

Oya dasin kiyana katha rahasin ma diha bala
Hada pathulata danena nisa mata adare hitenava
Oba noena hemadama mata paluyi ra hina
Obe adare mata neda kiyanneko lanv...

Pemvathiye... pana mage hema sihine
Oba mage nethu kalme hita bandune
Oba kavadada mage vila sanda ma hada vetha enne...

Oba nodakina vitha danena duka dannema na oya
Thava innada kothak bala adare kiyane thura
Oba noena hemadama mata paluyi ra hina
Obe adare mata neda kiyanneko lanv...

Oya dasin kiyana katha horahin ma diha bala
Hita athulata danena nisa mata adare hitenava...

Pemvathiye.....

Nethu kalme hita bandune
Oba kavadada mage vila sanda ma hada vetha enne...
Oba noena hemadama mata paluyi ra hina
Obe adare mata neda kiyanneko lanv......

පෙම්වතියේ ගී පද

ඔය දෑසින් කියන කතා රහසින් මා දිහා බලා
හද පතුලට දැනෙන නිසා මට ආදරේ හිතෙනවා
ඔබ නොඑනා හැමදාම මට පාළුයි රෑ හීන
ඔබේ ආදරේ මට නේද කියන්නකෝ ළංව......

පෙම්වතියේ... පණ මාගේ හැම සිහිනේ
ඔබ මාගේ නෙතු කැල්මේ හිත බැඳුනේ
ඔබ කවදාද මගේ වීලා සඳ මා හද වෙත එන්නේ.....

ඔබ නොදකින විට දැනෙනා දුක දන්නෙම නෑ ඔයා 
තව ඉන්නද කොතෙක් බලා ආදරේ කියනෙ තුරා
ඔබ නොඑනා හැමදාම මට පාළුයි රෑ හීන
ඔබේ ආදරේ මට නේද කියන්නකෝ ළංව......

ඔය දෑසින් කියන කතා හොරැහින් මා දිහා බලා
හිත ඇතුළට දැනෙන නිසා මට ආදරේ හිතෙනවා.....

පෙම්වතියේ.....

නෙතු කැල්මේ හිත බැඳුනේ
ඔබ කවදාද මගේ වීලා සඳ මා හද වෙත එන්නේ.....
ඔබ නොඑනා හැමදාම මට පාළුයි රෑ හීන
ඔබේ ආදරේ මට නේද කියන්නකෝ ළංව......

Frequently Asked Questions

Who sang Pemwathiye?

Manej Sanjaya performed Pemwathiye. Manej Sanjaya is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Pemwathiye lyrics?

The lyrics for Pemwathiye were written by Aradhana Ekanayaka. Aradhana Ekanayaka is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Pemwathiye?

Madhawa Hewawasam composed the music for Pemwathiye. Madhawa Hewawasam is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Pemwathiye complete lyrics?

You can find the complete Pemwathiye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pemwathiye?

Pemwathiye has been viewed 1 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පෙම්වතියේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පෙම්වතියේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pemwathiye LyricsPemwathiye Song LyricsPemwathiye Lyrics Englishපෙම්වතියේ Lyricsපෙම්වතියේ ගීතයේ පද පෙළLyrics With TransliterationManej Sanjaya SongsManej Sanjaya LyricsSanjaya LyricsSanjaya Song LyricsMadhawa Hewawasam ComposerAradhana Ekanayaka Lyricist
Comments & Discussion

Share your thoughts about "Pemwathiye" or discuss the lyrics with other music lovers.

Loading comments...