Amma Lyrics by Mekala Gamage
Amma (අම්මා) is a Sinhala song sung by Mekala Gamage. The lyrics were written by Somalatha Herath Manike, and the music is composed by Ruwan Walpola. This page presents the Amma lyrics in Sinhala script (අම්මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amma |
|---|---|
| SINGER | Mekala Gamage |
| LYRICIST | Somalatha Herath Manike |
| COMPOSER | Ruwan Walpola |
| VIEWS | 14 |
| UPDATED |
Amma Lyrics
Hiru madala vi avith sandavata eliya di
Vishvayama hada keru obai mage amma
Laya hova unuhumata dun owa dam memata
Ran muva pilimayak se rendei ma langama
Amma amma oba kohida amma
Matama adaraya di sangavunida amma......
Vihagunta ida nodi oba kiyu gi pedi
Manda sulanga samaga vith siyo langama veli veli
Mathaka amuna liyu kalatha kalatha sevu
Hadavathe mul kaviya obai mage amma
Amma amma oba kohida amma
Matama adaraya di sangavunida amma......
Anduru kada irane inda hinavena taru sema
Obe ruva hinave mage papuwe yata nidana
Adaraya hita piruna kiyagannata perama
Giyath dura ma hada obai mage amma
Amma amma oba kohida amma
Matama adaraya di sangavunida amma......අම්මා ගී පද
හිරු මඩල වී ඇවිත් සඳවතට එළිය දී
විශ්වයම හැඩ කෙරූ ඔබයි මගේ අම්මා
ළය හොවා උණුහුමට දුන් ඕවා දම් මෙමට
රන් මුවා පිළිමයක් සේ රැඳෙයි මා ළඟම
අම්මා අම්මා ඔබ කොහිද අම්මා
මටම ආදරය දී සැඟවුනීද අම්මා......
විහඟුන්ට ඉඩ නොදී ඔබ කියූ ගී පැදි
මඳ සුළඟ සමඟ විත් සියො ළඟම වෙලි වෙලි
මතක අමුණා ලියූ කලත කලතා සෙවූ
හදවතේ මුල් කවිය ඔබයි මගේ අම්මා
අම්මා අම්මා ඔබ කොහිද අම්මා
මටම ආදරය දී සැඟවුනීද අම්මා......
අඳුරු කඩ ඉරණේ ඉඳ හිනාවෙන තරු සේම
ඔබේ රුව හිනාවේ මගේ පපුවේ යට නිදන
ආදරය හිත පිරුණ කියාගන්නට පෙරම
ගියත් දුර මා හද ඔබයි මගේ අම්මා
අම්මා අම්මා ඔබ කොහිද අම්මා
මටම ආදරය දී සැඟවුනීද අම්මා......
Performances of Amma
Cover versions, live performances, and reality-show contestant performances of “Amma” on YouTube.
Cover Versions · 9
▶Coverඅම්මා(Amma) Wars - Gehan Blok & Dino CoreraBlok & Dino
▶Coverඅම්මා කඩේ ගිහින් | Amma kade gihin | boralui galayaiBoralui Galayai
▶CoverMata Wediyen Dawasak Amma (මට වැඩියෙන් දවසක් අම්මා) | Manjula Pushpakumara | Flashback OfficialFlashback Official
▶Coverමට වැඩියෙන් දවසක් අම්මා Cover|Mata Wediyen Dawasak Amma Cover|Ruwan ChamilaAkuressa Xpert band
▶CoverAmma Gedara Na Podi Nangi Adanawa | අම්මා ගෙදර නෑ | Sinhala Lama Gee සිංහල ළමා ගීත 2026 Lama GeethaPunchi Tikiri - Sinhala Kids Songs
▶Coverඅම්මා | AMMA (ඉරෙන් එළිය අරන්) | A Cover by Sewmini Sanjana | Tribute to manjula PushpakumaraSewmini Sanjana Official
▶CoverAmma Mawa Doi karanna | අම්මා මාව දොයි කරන්න | Sinhala Lama Geetha | Lama Sindu | සිංහල ළමා ගීතTikiri Baba Animations - ටිකිරි බබා
▶CoverAMMA | අම්මා ජීවන උයන්තෙරේ | Chandrasena | FLASHBACK | 2025Outdoor Music Sri lanka
▶CoverAmma (අම්මා) - Induwara Sayaagi & Nesara Senevirathne | Ron Soyaa Teledrama Song | Hiru TVHiru Life Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amma LyricsAmma Lyrics Englishඅම්මාඅම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationMekala Gamage SongsMekala Gamage LyricsGamage LyricsRuwan Walpola ComposerSomalatha Herath Manike Lyricist