Sitha Adawal Kara Lyrics
“Sitha adawal kara bala hidimi mama” (සිත අඩවල් කර බලා හිඳිමි මම), Sitha Adawal Kara (සිත අඩවල් කර) lyrics: a Sinhala heartbreak song sung by Mekala Gamage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සිත අඩවල් කර ගී පද.
| SONG | Sitha Adawal Kara |
|---|---|
| SINGER | Mekala Gamage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 2 |
| UPDATED |
Sitha Adawal Kara Lyrics Singlish
Sitha adawal kara bala hidimi mama
Kawada ho numba ethai kiya
Nethu pilkada uda tiya palanduwwa
Kandulali thavamath mawai rata
Sanda diya yahanata tharu gewadina kota
Wel ihirunu pan padura pura
Nuba gena mathakaye sewanali awadiwa
Radawanu hitha pirimadiyi hela
Sitha adawal kara ....
Malawige hisara widdath nuhurata
Hitha diva yanna numben eha
Asini wessata hetu nopasu sanda
Wage innam numba wadina thura
Sitha adawal kara ....සිත අඩවල් කර ගී පද
සිත අඩවල් කර බලා හිඳිමි මම
කවදා හෝ නුඹ එතැයි කියා
නෙතු පිල්කඩ උඩ තියා පැලැන්දුව
කඳුලැලි තවමත් මවයි රටා //
සඳ දිය යහනට තරු ගෙවදින කොට
වෙල් ඉහිරුනු පන් පැදුර පුරා
නුඹ ගැන මතකයේ සෙවණැලි අවදිව
රදවනු හිත පිරිමදියි හෙලා
සිත අඩවල් කර ....
මලවිගේ හීසර විද්දත් නුහුරට
හිත දිව යන්නෑ නුඹෙන් එහා
අසිනි වැස්සට හේතු නොපසු සඳ
වගෙ ඉන්නම් නුඹ වඩින තුරා
සිත අඩවල් කර ....//Related Songs and Tags
Sitha Adawal Kara LyricsSitha Adawal Kara Lyrics Englishසිත අඩවල් කරසිත අඩවල් කර ගීතයේ පද පෙළLyrics With TransliterationMekala Gamage SongsMekala Gamage LyricsGamage Lyrics