Rali Awith Waw Diyata Wawe Sangawi Giya Lyrics
“Rali avith vew diyata veve sagavee giya” (රැලි ඇවිත් වැව් දියට වැවේ සැගවී ගියා), Rali Awith Waw Diyata Wawe Sangawi Giya (රැලි ඇවිත් වැව් දියට වැවේ සැගවී ගියා) lyrics: a Sinhala heartbreak song sung by Mekala Gamage, with words by Athula Ayadewa and music by H.M. Jayawardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is රැලි ඇවිත් වැව් දියට වැවේ සැගවී ගියා ගී පද, and many know it simply as Rali avith.
| SONG | Rali Awith Waw Diyata Wawe Sangawi Giya |
|---|---|
| SINGER | Mekala Gamage |
| LYRICIST | Athula Ayadewa |
| COMPOSER | H.M. Jayawardana |
| CATEGORY | Heart Break, Nature |
| VIEWS | 25 |
| UPDATED |
Rali Awith Waw Diyata Wawe Sangawi Giya Lyrics Singlish
Rali avith vew diyata veve sagavee giya
Sanda avith ganga diyata diya vee giya
Mala avith natu agata velen galihi giya
Nuba avith mage kusata matath nokeeya giya
Mage atha davasakata kala vedak dadee una
Mage paya davasakata giya durath vadi una
Mage hitha nuba genama kala katha vadi una
Peralenna mage kuse nubata ida madi una
Maha rayata tharu avith ma ekka handanava
Mage hisa atha gaga mage thinaya makanava
Sihinayen nuba avith mata katha karanava
Math amma kenek kiya mata hitenava
Rali avith ....රැලි ඇවිත් වැව් දියට වැවේ සැගවී ගියා ගී පද
රැලි ඇවිත් වැව් දියට වැවේ සැගවී ගියා
සඳ ඇවිත් ගඟ දියට දිය වී ගියා
මල ඇවිත් නටු අගට වැලෙන් ගැලිහී ගියා
නුඹ ඇවිත් මගෙ කුසට මටත් නොකියා ගියා
මගේ අත දවසකට කල වැඩක් දැඩි උනා
මගෙ පය දවසකට ගිය දුරත් වැඩි උනා
මගේ හිත නුඹ ගැනම කල කතා වැඩි උනා
පෙරලෙන්න මගෙ කුසේ නුඹට ඉඩ මදි උනා
මහ රැයට තරු ඇවිත් මා එක්ක හඬනවා
මගේ හිස අත ගගා මගෙ තිනය මකනවා
සිහිනයෙන් නුඹ ඇවිත් මට කතා කරනවා
මාත් අම්මා කෙනෙක් කියා මට හිතෙනවා
රැලි ඇවිත් ....Related Songs and Tags
Rali Awith Waw Diyata Wawe Sangawi Giya LyricsRali Awith Waw Diyata Wawe Sangawi Giya Lyrics Englishරැලි ඇවිත් වැව් දියට වැවේ සැගවී ගියාරැලි ඇවිත් වැව් දියට වැවේ සැගවී ගියා ගීතයේ පද පෙළLyrics With TransliterationMekala Gamage SongsMekala Gamage LyricsGamage LyricsH.M. Jayawardana ComposerAthula Ayadewa Lyricist