Numba Matath Mage Panatath Lyrics
“Nuba matath mage panatath” (නුඹ මටත් මගේ පණටත්), Numba Matath Mage Panatath (නුඹ මටත් මගේ පණටත්) lyrics: a Sinhala heartbreak song sung by Mekala Gamage, with words by Athula Ayadewa and music by H.M. Jayawardana, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Nuba matath, and in Sinhala it is නුඹ මටත් මගේ පණටත් ගී පද.
| SONG | Numba Matath Mage Panatath |
|---|---|
| SINGER | Mekala Gamage |
| LYRICIST | Athula Ayadewa |
| COMPOSER | H.M. Jayawardana |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Numba Matath Mage Panatath Lyrics Singlish
Nuba matath mage panatath
Pav geneyi udet hawasath
Duwa wage pipunu malatath
Pem karayi mageda waradath //
Sanda wage math diluna
E sande nubath enduna
Sanda eliya ane niwuna
Nube sitath magen miduna //
Nuba matath ....
Nuba sitin kohoda yanne
Yali dukin noweda inne
Mage panath dewani wenne
Loku duwek apata inne //
Nuba matath ....නුඹ මටත් මගේ පණටත් ගී පද
නුඹ මටත් මගේ පණටත්
පව් ගෙනෙයි උදෙත් හවසත්
දුව වගේ පිපුණු මලටත්
පෙම් කරයි මගෙද වරදත් //
සඳ වගේ මාත් දිලුනා
ඒ සඳේ නුඹත් ඇඳුනා
සඳ එළිය අනේ නිවුණා
නුඹෙ සිතත් මගෙන් මිදුණා //
නුඹ මටත් ....
නුඹ සිතින් කොහොද යන්නේ
යළි දුකින් නොවෙද ඉන්නේ
මගෙ පණත් දෙවැනි වෙන්නේ
ලොකු දුවෙක් අපට ඉන්නේ //
නුඹ මටත් ....Related Songs and Tags
Numba Matath Mage Panatath LyricsNumba Matath Mage Panatath Lyrics Englishනුඹ මටත් මගේ පණටත්නුඹ මටත් මගේ පණටත් ගීතයේ පද පෙළLyrics With TransliterationMekala Gamage SongsMekala Gamage LyricsGamage LyricsH.M. Jayawardana ComposerAthula Ayadewa Lyricist