Adariye Ruchirananiye Lyrics by Ishark BegMohidin Beg
Adariye Ruchirananiye (ආදරියේ රුචිරාණනියේ) is a Sinhala song sung by Ishark Beg and Mohidin Beg. This page presents the Adariye Ruchirananiye lyrics in Sinhala script (ආදරියේ රුචිරාණනියේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adariye Ruchirananiye |
|---|---|
| SINGER | Ishark Beg, Mohidin Beg |
| VIEWS | 319 |
| UPDATED |
Adariye Ruchirananiye Lyrics
(Aadariye Ruchiraananiye
Liyalanavaa thawa thawa shoke
Welapenavaa maa ada hirage...//)
Aadariye Ruchiraananiye
Mage aadariye suwa nindee
Rasa sihina vale ethilaa
Hamanaa sulagada me ennee
Kawadada ayage muwa kamalee
Oda wedena sinaa rasaye
Gililaa yali maa sanasennee
Aadariye Ruchiraananiye
Liyalanavaa thawa thawa shoke
Welapenavaa maa ada hirage
Aadariye Ruchiraananiye
Maa haa ay me sathuru nala meda
Kandulu pera sihalun me lowe
Naa naa lata wennee
Bala paa teda paa dedi edi paa
Me yadam kada pupuraa yana se
Kakiyaa ay rudhire
Aadariye Ruchiraananiye
Liyalanavaa thawa thawa shoke
Welapenavaa maa ada hirage
Aadariye Ruchiraananiyeආදරියේ රුචිරාණනියේ ගී පද
(ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිරගේ...//)
ආදරියේ රුචිරාණනියේ
මගෙ ආදරියේ සුව නින්දේ
රස සිහින වැලේ එතිලා
හමනා සුළඟද මේ එන්නේ
කවදද ඇයගේ මුව කමලේ
ඔද වැඩෙන සිනා රසයේ
ගිලිලා යලි මා සැනසෙන්නේ
ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිරගේ
ආදරියේ රුචිරාණනියේ
මා හා ඇයි මේ සතුරු නල මැද
කඳුළු පෙරා සිහලුන් මේ ලොවේ
නෑ නෑ ළත වෙන්නේ
බල පා තෙද පා දැඩි එඩි පා
මේ යදම් කඩා පුපුරා යන සේ
කකියා ඇයි රුධිරේ
ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව ශෝකේ
වැලපෙනවා මා අද හිරගේ
ආදරියේ රුචිරාණනියේPerformances of Adariye Ruchirananiye
Cover versions, live performances, and reality-show contestant performances of “Adariye Ruchirananiye” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowAdariye Ruchirananiye - ආදරියේ රුචිරාණනියේ | Rukshan Chandrasena |Hiru Star - Season 04|EPISODE 10Rukshan Chandrasena
▶Reality ShowAdariye Ruchirananiye - ආදරියේ රුචිරාණනියේ | Rukshan Chandrasena |Hiru Star - Season 04|EPISODE 10Rukshan Chandrasena
▶Reality ShowAdariye Ruchirananiye | ( ආදරියේ රුචිරාණනියේ ) Cover By Dilshan ChameeCover By Dilshan Chamee
Cover Versions · 11
▶Covermohidin beg (adariye ruchirananiye)සිංහල සිංදු. cc max
▶CoverAdariye Ruchirananiye (ආදරියේ රුචිරාණනියේ) - Ishaq Baig | Jaana - ජාන | Hiru TVJaana
▶Coverආදරියේ රුචිරාණනියේ - Aadariye Ruchirananiye - Mohideen baig - Movie : DAIVAYOGAYA - 1959I.G. Bandula (Bandula Gamage)
▶CoverAdariye Ruchirananiye - ආදරියේ රුචිරාණනියේ By Ishaq BeigTorana Entertainment
▶Coverආදරියේ රුචිරාණනියේ Adariye ruchirananiye songTheroGC
▶CoverAdariye Ruchirananiye | Cover by damith asanka | ආදරියේ රුචිරාණනියේවීරේ V Ray Official
▶Coverආදරියේ රුචිරාණනියේ... (ගායනය: මොහිදින් බෙග්) Adariye Ruchirananiye...a Sri Lankan songGolden Sl Songs
▶CoverAdariye Ruchirananiye-Mohidin beg-Edm version-Ai cover songTH Cover Mix
▶CoverAdariye Ruchirananiye Remix | ආදරියේ රුචිරාණනියේ | Tribute to Kala Suri Mohideen Beg | DarkLifeToneDarkLifeTONE
▶CoverAdariye Ruchirananiye || ආදරියේ රුචිරාණනියේ (Covered by Bachi Susan and Gayathri Ekanayaka)Weera 4U
▶CoverAdariye Ruchirananiye ආදරියේ රුචිරාණනියේ Ishak Baig with Flashback Dompe 2020Ashan Praneeth
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adariye Ruchirananiye LyricsAdariye Ruchirananiye Lyrics Englishආදරියේ රුචිරාණනියේආදරියේ රුචිරාණනියේ ගීතයේ පද පෙළLyrics With TransliterationIshark Beg SongsIshark Beg LyricsBeg Lyrics