Meth Mal Pibidewa Lyrics by Moris Dahanayaka
Meth Mal Pibidewa (මෙත් මල් පිබිදේවා) is a Sinhala song sung by Moris Dahanayaka. The lyrics were written by Siril A Seelawimala, and the music is composed by Stanley M Fernando. This page presents the Meth Mal Pibidewa lyrics in Sinhala script (මෙත් මල් පිබිදේවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Meth Mal Pibidewa |
|---|---|
| SINGER | Moris Dahanayaka |
| LYRICIST | Siril A Seelawimala |
| COMPOSER | Stanley M Fernando |
| VIEWS | 303 |
| UPDATED |
Meth Mal Pibidewa Lyrics
(Meth mal pibidewa
Sith thula meth mal pibidewa
Karuna guna dewa
Sith thula karuna itirewa...//)
(Thanha asha vaire krodhe
Sanka nathi wewa...//)
Pape dweshe mohe mane
Melowin duru wewa
Meth mal pibidewa....
(Samagiya samaya de anurage
Yuthukam rajwewa...//)
Hora boru wancha biya seka duru wi
Sematama seth wewa
Meth mal pibidewa....මෙත් මල් පිබිදේවා ගී පද
(මෙත් මල් පිබිදේවා
සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා
සිත් තුල කරුණා ඉතිරේවා...//)
(තණ්හා ආශා වෛරේ ක්‍රෝධේ
සංකා නැති වේවා...//)
පාපේ ද්වේශේ මෝහේ මානේ
මෙලොවින් දුරු වේවා
මෙත් මල් පිබිදේවා....
(සමගිය සාමය දෑ අනුරාගේ
යුතුකම් රජවේවා...//)
හොර බොරු වංචා බිය සැක දුරු වී
සැමටම සෙත් වේවා
මෙත් මල් පිබිදේවා....Performances of Meth Mal Pibidewa
Cover versions, live performances, and reality-show contestant performances of “Meth Mal Pibidewa” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMethmal Pibidewa | මෙත්මල් පිබිදේවා | Bodu Bathi GeeHello Radio
▶Coverමෙත් මල් පිබිදේවා | මොරිස් දහනායක | Meth Mal Pibidewa | Moris DahanayakeMUSIC of HAPPY
▶Coverමෙත් මල් පිබිදේවා මොරිස් දහනායක Meth Mal Pibidewaa Morris Dahanayake Meth Mal PibidewaWDIK
▶CoverMeth mal pibidewa/මෙත් මල් පිබිදේවා/_Moris Dahanayake_/Cover by Yenuli NehansaYENULI NEHANSA
▶CoverMeth Mal Pibidewa | මෙත් මල් පිබිදේවාGeethanjani Institute
▶CoverMeth Mal Pibidewa | මෙත් මල් පිබිදේවා | Sadew Mallawa & Sandami MallawaTikiri Entertainment
▶Coverමෙත් මල් පිබිදේවා | Meth Mal Pibidewa | Wesak BathiGee සන්නාදී creation Studio | වෙසක් බැතිගී 2022Sannadi creation studio
▶Coverමෙත් මල් පිබිදේවා (Meth mal Pibidewa)Joy School
▶Covershiranthi rajapaksa song meth mal pibidewaPrime News Lanka
▶Coverමෙත් මල් පිබිදේවා l Meth Mal Pibidewa l සිංහල බැති ගීතය l Lama Gee l Sinhala Wesak Song l Punchi ApiPunchi Api - පුංචි අපි
▶CoverMeth Mal Pibidewa මෙත් මල් පිබිදේවා - 3R Studio Canada | Hari FMHari Fm Official Channel
▶CoverMeth Mal Pibidewa | මෙත් මල් පිබිදේවා | Song for Kids | Sinhala Lama Geetha | ළමා ගීතTikiri Entertainment
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Meth Mal Pibidewa LyricsMeth Mal Pibidewa Lyrics Englishමෙත් මල් පිබිදේවාමෙත් මල් පිබිදේවා ගීතයේ පද පෙළLyrics With TransliterationMoris Dahanayaka SongsMoris Dahanayaka LyricsDahanayaka LyricsStanley M Fernando ComposerSiril A Seelawimala Lyricist
