Thambapanni Lyrics by Moris Dahanayaka
Thambapanni (තම්බපණ්ණි) is a Sinhala song sung by Moris Dahanayaka. This page presents the Thambapanni lyrics in Sinhala script (තම්බපණ්ණි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thambapanni |
|---|---|
| SINGER | Moris Dahanayaka |
| VIEWS | 6 |
| UPDATED |
Thambapanni Lyrics
Tambapanni janmabhoomi
Sri Lanka// pinbarayi...//
Neela varna saagaren jalen surakshitayi
Hel kandu susara keth pelen alankrutayi
Gan thala uyan vathu walin samanvitayi
Kavumada piyum saman kusum pushpitayi//
Tambapanni...//
Deera veera soora doo puthun dinu dayayi
Poojaneeya Buddha Dhamma Sangha ratnayi
Ran samana gadya padyayen vedu vasayi
Me udara deepaye nidhaana raashiyayi//
Tambapanni...///තම්බපණ්ණි ගී පද
තම්බපණ්ණි ජන්මභූමි
ශ්‍රී ලංකා// පින්බරයි...//
නීල වර්ණ සාගරෙන් ජලෙන් සුරක්ෂිතයි
හෙල් කඳු සුසාරා කෙත් පෙලෙන් අලංකෘතයි
ගං තලා උයන් වතු වලින් සමන්විතයි
කවුමද පියුම් සමන් කුසුම් පුෂ්පිතයි//
තම්බපණ්ණි...//
දීර වීර සූර දූ පුතුන් දිනු දැයයි
පුජනීය බුද්ධ ධම්ම සංඝ රත්නයයි
රන් සමාන ගද්‍ය පද්‍යයෙන් වැඩූ වසයි
මේ උදාර දීපයේ නිධාන රාශියයි//
තම්බපණ්ණි...///Performances of Thambapanni
Cover versions, live performances, and reality-show contestant performances of “Thambapanni” on YouTube.
Cover Versions · 12
▶CoverThambapanni - තම්බපණ්ණි (නිදහසේ මහ විරු උපහාර ගීතය)Ran Music
▶Coverතම්බපණ්ණි ජන්ම භූමි ශ්‍රී ලංකා - Thambapanni Janmabhumi Sri LankaMilitary Boy
▶Coverතම්බපණ්ණි (Thambapanni Trailer)Ran Music
▶CoverThambapanni "තම්බපණ්ණි"Anthony Roshan
▶Coverතම්බපණ්ණි | Thambapanniහීන pictures production
▶CoverThambapanni (තම්බපණ්ණි) trailerJaya TV
▶Coverතම්බපණ්නි ජන්ම භූමි ශ්‍රී ලංකා_[මොරිස් දහනායක]/Thambapanni janma bhoomi_[Morris Dahanayaka]ආවර්ජනා_reflection
▶Coverවිජය කුමරු ආ තම්බපණ්ණිය ගැන ඔබ නොදන්නා කරුණු | Hidden History of ThambapanniThe Ceylon Road
▶Coverහෙළ වෙදකම පොත් උරුමය වෙදකම වැනි අපේ හෙල උරුමයේ සැගවුන රහස්... තම්බපණ්ණි Thambapanniතම්බපණ්ණි
උරුමය Thambapanni Urumaya
▶Coverතම්බපණ්ණි: රත් පැහැ වෙරළේ පුරාවෘත්තය (Thambapanni: The Legend of Red Shores)Timelape Guru
▶CoverMB Batik | තම්බපණ්ණි පේජෙස්Thambapanni Pages
▶Coverමගේ රට ශ්‍රී ලංකා තම්බපණ්ණි ලංකා | My country Sri lanka | Song Of ThambapanniHEALING Nature vibes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thambapanni LyricsThambapanni Lyrics Englishතම්බපණ්ණිතම්බපණ්ණි ගීතයේ පද පෙළLyrics With TransliterationMoris Dahanayaka SongsMoris Dahanayaka LyricsDahanayaka Lyrics