Sudo Poddak Adanna
Song Details: Singer & Composer Information
Sudo Poddak Adanna Lyrics in Sinhala (සුදෝ පොඩ්ඩක් අඬන්න ගී පද) and English by Moris Dahanayaka. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sudo Poddak Adanna
🎤 SINGER
👁️ VIEWS
2
Sudo Poddak Adanna Lyrics
Sinhawayi kandulai sada
Lokaye bala deka maha
Sinaasi handuwath handa
Sina pawath eka tama....
Sudo poddak andanna
Harima aasai balanna
Oya lassana andana witadi
Kandulu binduwak helanna....//
Oya helu kandulali age
Galana wita kammul dige....//
Dimuthu muthu wage penenne
Lassanak naeha oya wage....
Sudo poddak.....
Boru kiya oba handewwath
Lapati hadawatha ridewwath....//
Mage aalaya mamai dannne
Naeha wenaskam sitinwath....
Sudo poddak.....
Raththaran ath deka thaba
Andana wita oba iki gasa.....//
Mage aalaya thawath wedhiwe
Thawath andawami boru kiya...
Sudo poddak andanna
Harima aasai balanna
Oya lassana andana witadi
Kandulu binduwak helanna....//
සුදෝ පොඩ්ඩක් අඬන්න ගී පද
සිනහවයි කඳුලයි සදා
ලෝකයේ බල දෙක මහා
සිනාසී හැඬුවත් හඬා
සිනා පෑවත් එක තමා....
සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න....//
ඔයා හෙළු කඳුලැලි අගේ
ගලන විට කම්මුල් දිගේ....//
දිමුතු මුතු වාගේ පෙනෙන්නේ
ලස්සනක් නැහැ ඔය වගේ....
සුදෝ පොඩ්ඩක්.....
බොරු කියා ඔබ හැඬෙව්වත්
ලපටි හදවත රිදෙව්වත්....//
මගේ ආලය මමයි දන්නේ
නැහැ වෙනස්කම් සිතින්වත්....
සුදෝ පොඩ්ඩක්.....
රත්තරන් අත් දෙක තබා
අඬන විට ඔබ ඉකි ගසා.....//
මගේ ආලය තවත් වැඩිවේ
තවත් අඬවමි බොරු කියා...
සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න....//
Frequently Asked Questions
Who sang Sudo Poddak Adanna?
Moris Dahanayaka performed Sudo Poddak Adanna. Moris Dahanayaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Sudo Poddak Adanna complete lyrics?
You can find the complete Sudo Poddak Adanna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sudo Poddak Adanna?
Sudo Poddak Adanna has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සුදෝ පොඩ්ඩක් අඬන්න ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සුදෝ පොඩ්ඩක් අඬන්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Sudo Poddak Adanna LyricsSudo Poddak Adanna Song LyricsSudo Poddak Adanna Lyrics Englishසුදෝ පොඩ්ඩක් අඬන්න Lyricsසුදෝ පොඩ්ඩක් අඬන්න ගීතයේ පද පෙළLyrics With TransliterationMoris Dahanayaka SongsMoris Dahanayaka LyricsDahanayaka LyricsDahanayaka Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Sudo Poddak Adanna" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Moris Dahanayaka
- Honda Loku Hotal Gane (Loku Loku Hotal Gane) Lyrics6 views
- Meth Mal Pibidewa Lyrics7 views
- Mudu Weralata Enne Na Lyrics4 views
- Nil Ahas Thale Age Lyrics8 views
- Rasa Mihiri Katha Lyrics0 views
- Sinahawai Kandulai Sadaa Lyrics1 views
- Thambapanni Lyrics0 views
- View All Songs8 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views