Nil ahas thale age
Nae walakulu
Lassanai pura hande
Ras vihidila...
Nil nelum nida vate
Manel mal pipi
Lassanai pura hande
Ras vihidila...
Mal visirila wage
Tharaka siri
Lassanai pura hande
Ras vihidila...නිල් අහස් තලේ අගේ
නෑ වළාකුළු
ලස්සනයි පුරා හඳේ
රැස් විහිදිලා...//
නිල් නෙළුම් නිදා වැටේ
මානෙල් මල් පිපී
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා...//
මල් විසිරීලා වගේ
තාරකා සිරි
ලස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා...//Moris Dahanayaka performed Nil Ahas Thale Age. Moris Dahanayaka is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Nil Ahas Thale Age lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Nil Ahas Thale Age has been viewed 13 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ නිල් අහස් තලේ අගේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.