Sinahawai Kandulai Sadaa Lyrics
“Sinhaavai kandulai sada” (සිනහවයි කඳුලයි සදා), Sinahawai Kandulai Sadaa (සිනහවයි කඳුලයි සදා) lyrics: a Sinhala love song sung by Moris Dahanayaka, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිනහවයි කඳුලයි සදා ගී පද, and many know it simply as Sinhaavai kandulai.
| SONG | Sinahawai Kandulai Sadaa |
|---|---|
| SINGER | Moris Dahanayaka |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Sinahawai Kandulai Sadaa Lyrics Singlish
Sinhaavai kandulai sada
Lokaye bala deka mahaa
Sinaasi handuwath handaa
Sina paawath eka thamaa
Sudho poddak andanna
Harima aasai balanna
Oyaa lassana andana vitadi
Kandulu binduwak helanna //
Oyaa helu kandulali agae
Galana vita kammul dige //
Dimuthu muthu vaage penenne
Lassanak naeha oya vaage
Sudho poddak andanna..
Boru kiyaa oba handewwath
Lapati hadavatha ridewwath //
Mage aalaya mamai dannne
Naeha venaskam sitinwath
Sudho poddak andanna..
Raththaran ath deka thabaa
Andana vita oba iki gasaa //
Mage aalaya thavath vedive
Thavath andavami boru kiyaa
Sudho poddak andanna..සිනහවයි කඳුලයි සදා ගී පද
සිනහවයි කඳුලයි සදා
ලෝකයේ බල දෙක මහා
සිනාසී හැඬුවත් හඬා
සිනා පෑවත් එක තමා
සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදී
කඳුළු බිඳුවක් හෙලන්න //
ඔයා හෙළු කඳුලැලි අගේ
ගලන විට කම්මුල් දිගේ //
දිමුතු මුතු වාගේ පෙනෙන්නේ
ලස්සනක් නැහැ ඔය වගේ
සුදෝ පොඩ්ඩක් අඬන්න..
බොරු කියා ඔබ හැඬෙව්වත්
ලපටි හදවත රිදෙව්වත් //
මගේ ආලය මමයි දන්නේ
නැහැ වෙනස්කම් සිතින්වත්
සුදෝ පොඩ්ඩක් අඬන්න..
.
රත්තරන් අත් දෙක තබා
අඬන විට ඔබ ඉකි ගසා //
මගේ ආලය තවත් වැඩිවේ
තවත් අඬවමි බොරු කියා
සුදෝ පොඩ්ඩක් අඬන්න..Related Songs and Tags
Sinahawai Kandulai Sadaa LyricsSinahawai Kandulai Sadaa Lyrics Englishසිනහවයි කඳුලයි සදාසිනහවයි කඳුලයි සදා ගීතයේ පද පෙළLyrics With TransliterationMoris Dahanayaka SongsMoris Dahanayaka LyricsDahanayaka Lyrics