Hadawatha Illana
Song Details: Singer & Composer Information
Hadawatha Illana Lyrics in Sinhala (හදවත ඉල්ලන ගී පද) and English by Neil Warnakulasuriya. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Hadawatha Illana
🎤 SINGER
👁️ VIEWS
446
Hadawatha Illana Lyrics
Hadavata illana adare senehasa
Labunna kiya....
Kadulak vatenna oneda e gena
Palak na sita....//
Adarayai kadulai athare
Amuthu pemak atha mage mithure...//
Sathutata kadulata dekatama mula me adarayai lova pura
Dena dena kadulata ekvi tevi tevi hadannata epa...//
Jivitheta mage adare na one
Sinasenna heta aye...
Hadavata illana...../
Mithuru damak misa adarayak soyamin ai oya duwa yanne
Hadanna thevenna susuman helanna mokada oya vehesenne.....//
Sihinaka dewati innata bari vi kadulu sala duk vi......
Hadavata illana.....//
හදවත ඉල්ලන ගී පද
හදවත ඉල්ලන ආදරෙ සෙනෙහස
ලැබුන්නෑ කියා....
කදුලක් වැටෙන්න ඕනැද ඒ ගැන
පලක් නෑ සිතා....//
ආදරයයි කදුලයි අතරේ
අමුතු පෙමක් ඇත මගේ මිතුරේ...//
සතුටට කදුලට දෙකටම මුල මේ ආදරයයි ලොව පුරා
දැන දැන කදුලට එක්වි තැවි තැවි හඩන්නට එපා...//
ජීවිතේට මාගේ ආදරෙ නෑ ඔනේ
සිනාසෙන්න හෙට ආයේ...
හදවත ඉල්ලන...../
මිතුරු දමක් මිස ආදරයක් සොයමින් ඇයි ඔය දුව යන්නේ
හඬන්න තෙවෙන්න සුසුමන් හෙලන්න මොකටද ඔය වෙහෙසෙන්නේ.....//
සිහිනෙක දෙවටි ඉන්නට බැරි වී කඳුළු සලා දුක් වී......
හදවත ඉල්ලන.....//
Frequently Asked Questions
Who sang Hadawatha Illana?
Neil Warnakulasuriya performed Hadawatha Illana. Neil Warnakulasuriya is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Hadawatha Illana complete lyrics?
You can find the complete Hadawatha Illana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Hadawatha Illana?
Hadawatha Illana has been viewed 446 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ හදවත ඉල්ලන ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ හදවත ඉල්ලන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Related Songs and Tags
Hadawatha Illana LyricsHadawatha Illana Song LyricsHadawatha Illana Lyrics Englishහදවත ඉල්ලන Lyricsහදවත ඉල්ලන ගීතයේ පද පෙළLyrics With TransliterationNeil Warnakulasuriya SongsNeil Warnakulasuriya LyricsWarnakulasuriya LyricsWarnakulasuriya Song Lyrics
Comments & Discussion
Share your thoughts about "Hadawatha Illana" or discuss the lyrics with other music lovers.
Loading comments...
More from Neil Warnakulasuriya
- Ae Mage Hitha Gaththa Pemwanthi Lyrics3 views
- Dangakara Nangi Ada Poruwe Lyrics2 views
- Pinibara Seetha Yame Lyrics104 views
- Sebalanane Oba Maruna Nowe Lyrics2 views
- View All Songs5 songs
Popular Songs This Week
- 124 views
- 122 views
- 69 views
- 68 views
- 67 views
- 63 views
- 59 views
- 51 views
- 47 views
- 44 views